මාතර කැකණදුර ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිට තිබී අත්බෝම්බයක් හමුවී තිබෙනවා.
අද (05) පෙරවරුවේ පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුව මෙය සොයා ගැණුනා.
යුධහමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් ආරක්ෂිතව මෙම අත්බෝම්බය ඉවත් කර වැඩිදුර පරීක්ෂණ සඳහා මාතර පොලීසියට බාරදී තිබෙනවා.
ඉන්දන පිරවුම් හලෙහි ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ එම ඉන්ධන පිරවුම් හල අවට ගැවසෙන සුනඛයන් පිරිසකගෙන් එක් සුනඛයෙක් අදාල අත්බෝම්බය රැගෙන ආ බවයි.
මාතර ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිටට බල්ලෙක් අත්බෝම්බයක් ගෙනත් දමලා (වීඩියෝ)

- Advertisement -
RECENT ARTICLES - SINHALA
මිනිස් ඝාතනයට තැත් කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
බෝම්බයක් පුපුරුවා හැර මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරුවූ චූදිතයෙකුට කොළඹ මහාධිකරණය අද (29) ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළා.
විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනයට රජය තීරණය කරයි
ඉදිරියේදී අවසර හිමිවන සෑම අවස්ථාවකම මෙරටට විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනය කිරීමට රජය තීන්දුවක් ගෙන ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර...
BREAKING – බස් ගාස්තු අඩු වෙන්නේ මෙහෙමයි
බස් ගාස්තු හෙට (30) මධ්‍යම රාත්‍රියෙන් අඩු කෙරෙන බව වැඩබලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කරන්නේ...
RECENT ARTICLES - ENGLISH
Breaking: Fuel prices reduced
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today.
Litre of...
Sangeeth Nipun Sanath Nandasiri passed away
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.
MR predicts LG Election date
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year.
Speaking to...