25 C
Colombo
Saturday, January 18, 2025

ඕස්ට්‍රේලියාව පරාජයකරමින් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායමට විශිෂ්ඨ ජයක්

- Advertisement -

එංගලන්තයේ Birmingham හි පැවැත්වෙන 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් මිශ්‍ර කණ්ඩායම් (A කාණ්ඩය) යටතේ ඕස්ට්‍රේලියාව සමග පැවති තරගය තරග වට 3 – 2 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ ලකුණු සටහන දැක්වුණේ පහත පරිදියි.

මිශ්‍ර යුගල තරගයේ දී සචින් ඩයස් සහ තිළිණි හෙන්දහේවා ඕස්ට්‍රේලියානු යුගලය තරග වට 2-0ක් (21-18 සහ 21-14) ලෙස පරාජය කෙරුවා.

පිරිමි ඒකල තරගයේ දී නිලූක කරුණාරත්න ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා තරග වට 2-0ක් (21-18 සහ 21-12) ලෙස පරාජය කෙරුවා.

කාන්තා ඒකල තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකා විදාරා විදානගේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාව හමුවේ තරග වට 2-0ක් ලෙස පරාජය වුණා.

පිරිමි යුගල තරගයේ දී නිලූක කරුණාරත්න සහ සචින් ඩයස් ඕස්ට්‍රේලියානු ක්‍රීඩක යුගලය තරග වට 2-0ක (21-16 / 21-14) පරාජය කෙරුවා.

කාන්තා යුගල තරගය ඕස්ටේලියානු ක්‍රීඩිකාවන් දෙදෙනා හමුවේ තිළිණි හෙන්දහේවා සහ විදාරා විදානගේ පරාජයට පත්වුණේ තරග වට 2 – 0ක් ලෙසින්.

RECENT ARTICLES - SINHALA

ඉරිදා සිට ඇමෙරිකාවේ TikTok තහනම්

TikTok යෙදුම භාවිතා කිරීම සඳහා වූ තහනම එළඹෙන ඉරිදා සිට අමෙරිකාවේ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ TikTok සමාජ මාධ්‍ය යෙදවුම...

ජනපති යළි දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. චීන රාජ්‍ය සංචාරයේ...

දුම්රිය ආසන වෙන් කිරීම ගැන දැනුම් දීමක්

දුම්රිය ආසන වෙන් කිරීමේ දී මඟියාගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා...

POPULAR ARTICLES

ඉරිදා සිට ඇමෙරිකාවේ TikTok තහනම්

TikTok යෙදුම භාවිතා කිරීම සඳහා වූ තහනම එළඹෙන ඉරිදා සිට අමෙරිකාවේ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ TikTok සමාජ මාධ්‍ය යෙදවුම...

සටන් විරාමයට ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩල අනුමැතිය

ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය,  ගාසා තීරයේ සටන් විරාමය සහ ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුම අනුමත කර තිබෙනවා. සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඊශ්‍රායල...

ජනපති යළි දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. චීන රාජ්‍ය සංචාරයේ...