කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබෙනවා.
කෙසේවෙතත්, මීට සුළු මොහොතකට පෙර විවාදය අතරතුර ඇති වුණු උණුසුම් තත්වයක් හේතුවෙන් සභාවේ කටයුතු විනාඩි 5කට කල් තැබීමට කතානායකවරයා තීරණය කළා.
විපක්ෂනායකවරයා ප්‍රකාශයක් සිදුකිරීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය ඇති වී තිබුණා.