24 C
Colombo
Wednesday, February 19, 2025

සිංහ පෝතකයින්​ට අන්ත පරාජයක්

- Advertisement -

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද (08) පැවැත්වෙන 2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගයෙන් කඩුළු 2ක ජයක් ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 124ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 19ක් අවසානයේ කඩුළු 8ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට හැකියාව ලැබුණා.

එහිදී Litton Das ලකුණු 36ක්ද, Towhid Hridoy ලකුණු 40ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේදී නුවන් තුෂාර කඩුළු 4ක් දවා ගැනීමට සමත් වූ අතර වනිඳු හසරංග කඩුළු 2ක්ද , ධනංජය සිල්වා සහ මතීෂ පතිරණ කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා.

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීවට නඩු 22ක්

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී අද(19) වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී...

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

POPULAR ARTICLES