25 C
Colombo
Saturday, January 18, 2025

හංසනී ගෝමස්ගෙන් ජාතික වාර්තාවක්

- Advertisement -

අන්තර් ජාතික බර ඉසිලීමේ සම්මේලනයේ මෙහෙයවීමෙන් තායිලන්තයේ දී දැන් ක්‍රියාත්මක ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේ පසුගියදා (31) ආරම්භ වුණා.

එහිදී නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කරමින් කැපී පෙනෙන දක්ෂතාවයක් දැක්වීමට ශ්‍රී ලංකාවේ හංසනී ගෝමස් සමත් වූණා.

කිලෝ ග්‍රෑම් 49 ට අඩු බර පන්තිය නියෝජනය කළ හංසනී ගෝමස් ස්නැච් ක්‍රමයට කි.ග්‍රෑ.76 ක් ඔසවමින් නව ජාතික වාර්තාවට හිමිකම් කීවේ තමන් නමින් පැවති කි. ග්‍රෑ.75 ක බර ප්‍රමාණය ඉක්ම වීමත් සමඟින්.

මේ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිලෝග්‍රෑම් 55 බර පන්තියෙන් තරග වැඳුණු ඩිලංක ඉසුරු කුමාර 5 වැනි ස්ථානය දිනා ගත්තා.

ඒ ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 112 ක් හා ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 145 ක් ඔසවමින්.

මෙම තරග ඉසව්වේදී ඩිලංක එස වූ සමස්ත බර ප්‍රමාණය  කිලෝග්‍රෑම් 247 ක්.

මෙය ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙසද වාර්තා අතරට එක් වුණා.

RECENT ARTICLES - SINHALA

ඉරිදා සිට ඇමෙරිකාවේ TikTok තහනම්

TikTok යෙදුම භාවිතා කිරීම සඳහා වූ තහනම එළඹෙන ඉරිදා සිට අමෙරිකාවේ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ TikTok සමාජ මාධ්‍ය යෙදවුම...

ජනපති යළි දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. චීන රාජ්‍ය සංචාරයේ...

දුම්රිය ආසන වෙන් කිරීම ගැන දැනුම් දීමක්

දුම්රිය ආසන වෙන් කිරීමේ දී මඟියාගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා...

POPULAR ARTICLES

ඉරිදා සිට ඇමෙරිකාවේ TikTok තහනම්

TikTok යෙදුම භාවිතා කිරීම සඳහා වූ තහනම එළඹෙන ඉරිදා සිට අමෙරිකාවේ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ TikTok සමාජ මාධ්‍ය යෙදවුම...

සටන් විරාමයට ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩල අනුමැතිය

ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය,  ගාසා තීරයේ සටන් විරාමය සහ ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුම අනුමත කර තිබෙනවා. සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඊශ්‍රායල...

ජනපති යළි දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. චීන රාජ්‍ය සංචාරයේ...