28 C
Colombo
Saturday, July 27, 2024

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට නව නායකයෙක්

- Advertisement -

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එරට ජාතික ක්‍රිකට් කණ්ඩායම සඳහා නව නායකයෙකු පත් කර තිබෙනවා.

මෙලෙස බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා ලෙස පත්කර ඇත්තේ නජ්මුල් හුසේන් ෂැන්ටෝයි.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ මොහුව ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස යන කණ්ඩායම් තුනෙහිම නායකයා ලෙස පත්කර ඇති බවයි.

බංලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම නිවේදනය සිදු කර ඇත්තේ, ඉදිරි විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායම ශකිබ් අල් හසන් විසින් මෙහෙයවනු ඇති බවට වාර්තා පළවී තිබූ පසුබිමකයි.

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...