28 C
Colombo
Monday, June 24, 2024
spot_img

LPL කණ්ඩායම් සඳහා අලුත් නීතියක්

- Advertisement -

අනාගතයේදී යම්කිසි පාර්ශ්වයක් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගීවන කණ්ඩායමක් මිලදී ගන්නේ නම් එය නිසි ක්‍රමවේදයකට සිදුකිරීමට අදාළ නීති ගෙන එන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

එමගින් නුසුදුසු පාර්ශ්ව LPL කණ්ඩායම් මිලදී ගැනීම වැළකෙනු ඇති බව ඔහු සඳහන් කළා.

“මම තව නීතියක් ගෙන එනවා. මම ඒක ICC එකත් එක්ක කතා කළා. මින් මතුවට කිසිම ටීම් එකක් ලංකාවේ ආවාට ගියාට ගන්න බෑ. ඔවුන් ඔවුන්ගේ ක්‍රිඩෙන්ශල්‍ස් දීලා..ඔවුන්ව වැලිඩේෂන් කරලා..ICC එකේ අනුමැතිය අරන් තමයි ඒ අයට ටීම් එකක් ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතිවුණොත් කාලෙන්කාලෙට එක එක අය එනවා..”

RECENT ARTICLES - SINHALA

කලාවැවේ පුරාවස්තු කැනීමේ සිද්ධිය ගැන පාර්ශ්ව 2කින් විමර්ශන

කලාවැවේ ප්‍රධාන වේල්ල අසළ කිසියම් පිරිසක් පුරාවස්තු කැනීමේ සිදුවීමට අදාළ පරීක්ෂණ වාර්තාව අද(24) දිනයේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙණ්ඩිස් මහතා වෙත භාරදීමට නියමිතව...

සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා – රවි සෙනෙවිරත්න

මහරගම තරුණ සේවා සභාවේ පැවති විශ්‍රාමික පොලිස් සාමූහික රැස්වීම පිළිබඳව සමගි ජන බලවේගය ඇතුළු බොහෝ දෙනා කලබල වී එල්ල කරන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන...

පියුමිගේ ක්‍රීම් බෙදු කූරියර් ආයතනය ප්‍රකාශයක් දෙන්න බෑ කියලා

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ රූපලාවන්‍ය ආයතනයේ ක්‍රීම් වර්ග ඇතුළු රූපලාවන්‍ය භාණ්ඩ බෙදාහරිනු ලබන කුරියයර් ආයතනයට ප්‍රකාශයක් ලබාදීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී...

POPULAR ARTICLES

හෙට පාසල් පැවැත්වීම ගැන විශේෂ නිවේදනයක්

පාසල් කටයුතු හෙට (24) දිනයේ සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. සිය සේවාව සඳහා සේවා ව්‍යවස්ථාවක් සැකසීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

සියලුම රථවාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්

පොහොය දිනයන්වල මාර්ග තදබදයක් ඇතිවන ලෙස මාර්ග අවහිරවන සේ වාහන නවතා තබන රියැදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...

නිරුවතින් පිහිනන්න ඕස්ට්‍රේලියානුවන් 3000ක් ඇවිත්

ශීත සෘතුව සනිටුහන් කිරීමට ඕස්ට්‍රේලියාවේ හෝබාර්ට් හි ඩර්වෙන්ට් නදියේ නිරුවත් පිහිනුම් ක්‍රීඩා ඉසව්වක් සංවිධානය කර තිබෙනවා. Dark Mofo නමින් හඳුන්වන මෙම ක්‍රීඩා උත්සවයට ක්‍රීඩකයින් 3,000ක්...