30 C
Colombo
Saturday, June 25, 2022

හැටන් – කුයිල්වත්ත දෙමළ විද්‍යාලයේ අද අවුරුදු උත්සවයක්. ප්‍රධාන සංවිධායක කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ

- Advertisement -

පාසල් වසාදැමීම දක්වා කොවිඩ් අවධානම දැඩිව පවතින තත්ත්වය යටතේත් පාසලක අවුරුදු උත්සවයක් පවත්වා තිබෙන අපූරු පුවතක් හැටන් අධ්‍යාපන කලාපයෙන් වාර්තා වනවා.

හැටන් අධ්‍යාපන කලාපයේ අවුරුදු උත්සවය අද (26) හැටන් – කුයිල්වත්ත දෙමළ විද්‍යාලයේ පවත්වා තිබෙනවා.

මෙම අවුරුදු උත්සවය සංවිධානය කර ඇත්තේ හැටන් කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.ශ්‍රීධරන් මහතා වීම විශේෂත්වයක්.

අවුරුදු උත්සවයේ ක්‍රීඩා ඉසව් ගණනාවක්ම පවත්වා ඇති අතර ඒවා කිසිවක් සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් පවත්වා ඇති ආකාරය පහත ඡායාරූපවලින් දැකිය හැකියි.

RECENT ARTICLES - SINHALA

මාධ්‍ය ක්‍රියාකාරිකයන්ට පොලිසිය කරන බලපෑම් සම්බන්ධව මාධ්‍ය නීති සංසදයෙන් පොලිස්පතිට ලිපියක්

ශ්‍රී ලංකා පොලිසිය විසින් සමාජ සහ නව මාධ්‍ය ඔස්සේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ක්‍රියාවට නංවමින් සිය කටයුතු පවත්වාගෙන යන මාධ්‍ය ක්‍රියාකාරිකයන් හේතු...

වඳුරු උණ: ලෝකය බියපත් කළ අලුත් වසංගතය..!

රටවල් 58කින් තහවුරු වූ වඳුරු උණ රෝගීන් 3,417 ක් වාර්තා වීමත් සමඟ, ලෝක සෞඛ්‍ය ජාලය (WHN) වඳුරු ෞණ තත්වය වසංගතයක් ලෙස ප්‍රකාශයට...

ඉන්දියාවෙන් මෙරටට බිලියන 3ක තවත් මානුෂීය ආධාර තොගයක්..!

ඉන්දීය ජනතාවගෙන් ශ්‍රී ලාංකික ජනතාව වෙත ලැබුණු ආධාර තොගයක් ඉන්දීය මහ කොමසාරිස්වරයා, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරින් විසින් ඊයේ...

RECENT ARTICLES - ENGLISH

Requests for assistance to develop dairy industry

0
A bilateral meeting took place between Minister of Foreign Affairs Prof. G.L. Peiris and Minister for Foreign Affairs and Local Government of...

35 people detained for illegal migration attempt to Australia

0
Sri Lanka Navy apprehended a local multiday fishing trawler with 35 individuals, suspected to be on an illegal migration attempt to Australia...

Public sector to work in Private sector?

0
Sri Lanka has appointed a seven member committee to explore the possibility of granting 5 years leave to Government employees to work...