29 C
Colombo
Saturday, July 27, 2024

හැටන් – කුයිල්වත්ත දෙමළ විද්‍යාලයේ අද අවුරුදු උත්සවයක්. ප්‍රධාන සංවිධායක කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ

- Advertisement -

පාසල් වසාදැමීම දක්වා කොවිඩ් අවධානම දැඩිව පවතින තත්ත්වය යටතේත් පාසලක අවුරුදු උත්සවයක් පවත්වා තිබෙන අපූරු පුවතක් හැටන් අධ්‍යාපන කලාපයෙන් වාර්තා වනවා.

හැටන් අධ්‍යාපන කලාපයේ අවුරුදු උත්සවය අද (26) හැටන් – කුයිල්වත්ත දෙමළ විද්‍යාලයේ පවත්වා තිබෙනවා.

මෙම අවුරුදු උත්සවය සංවිධානය කර ඇත්තේ හැටන් කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.ශ්‍රීධරන් මහතා වීම විශේෂත්වයක්.

අවුරුදු උත්සවයේ ක්‍රීඩා ඉසව් ගණනාවක්ම පවත්වා ඇති අතර ඒවා කිසිවක් සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් පවත්වා ඇති ආකාරය පහත ඡායාරූපවලින් දැකිය හැකියි.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...