30 C
Colombo
Sunday, June 23, 2024
spot_img

ආපදා තත්ත්වයන් දැනුම්දෙන්න අංකයක්

- Advertisement -

අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ හදිසි ආපදා තත්ත්වයක් ඇතිවී තිබේ නම් 117 හදිසි ඇමතුම් අංකයට අමතා ඒ පිළිබඳව දැනුම්දිය හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ එම හදිසි ඇමතුම් අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක බවයි.

RECENT ARTICLES - SINHALA

බ්‍රිතාන්‍යයේ LTTE තහනම ඉවත් කරන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙලා

ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස බ්‍රිතාන්‍යයේ LTTEයට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස TGTE (දෙමළ ඊලම් සංක්‍රාන්ති රජය) විසින් කරන ලද අභියාචනය එක්සත් රාජධානියේ තහනම් සංවිධාන...

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

බහින් බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙක් විසින් තියුණු ආයුධයකින් පහරදී තවත් පුද්ගලයෙක්ව ඝාතනය කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ (22) අලුයම් කාලයේදී කටුවන පොලිස් වසමේ අමුදමන...

රාජ්‍ය මූල්‍ය කටයුතු ගැන හොයන්න පාර්ලිමේන්තු කාරක සභා 20ක්

රාජ්‍ය මූල්‍ය සහ රජයේ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ අධීක්ෂණය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ආංශික අධීක්ෂණ කාරක සභා 20ක් පිහිටුවා ඇති බව මුදල් ආර්ථික ස්ථායීකරණ...

POPULAR ARTICLES

සියලුම රථවාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්

පොහොය දිනයන්වල මාර්ග තදබදයක් ඇතිවන ලෙස මාර්ග අවහිරවන සේ වාහන නවතා තබන රියැදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...

උසස් පෙළ අයදුම්කරුවන්ට දැනුම්දීමක්

2024 උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය දීර්ඝ නොකරන බැවින් ඊට පෙර අයදුම්පත්‍ර යොමු කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව අයදුම්කරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා. ජූලි මස...

පළමු වසරට ළමු​න් ඇතු​​ලු කරන චක්‍රලේඛයේ වෙනසක්

පාසල් වල පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම චක්‍රලේඛ උපදෙස් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. රජය පවසන්නේ, අධ්‍යාපනයේ සම සාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු වන...