27 C
Colombo
Friday, June 14, 2024
spot_img

මෙරට දෙමළ ජනතාවට ඇමරිකාවෙන් දේශපාලන විසඳුමක්

- Advertisement -

මෙරට ද්‍රවිඩ ජනතාවගේ ගැටටළුවලට දේශපාලන විසඳුමක් ලබාදීම උදෙසා ඇමරිකානු මැදිහත්වීමක් අපේක්ෂා කළ හැකි බවට මෙරට ඇමෙරිකානු තානාපතිනිය වන ඇලයිනා බී ටෙප්ලිට්ස් ප්‍රකාශ කළේ යැයි ද්‍රවිඩ ජාතික සන්ධානය පවසනවා.

ඇමරිකානු තානාපතිවරිය සහ අනෙකුත් අනෙකුත් නිලධාරීන් සමඟ ද්‍රවිඩ ජාතික සන්ධානය ඊයේ (15) පෙරවරුවේ පක්ෂ නායක ආර්.සම්බන්ධන්ගේ නිවසේදී පැවැත්වූ සාකච්ඡාවකදී ඇය මේ බව ප්‍රකාශ කළ බවයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටින්නේ.

ද්‍රවිඩ ජාතිකයන්ගේ ගැටළු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ශ්‍රී ලංකා රජයට බලකර සිටීම දිගින් දිගටම ඇමරිකාව විසින් සිදු කරන බවට මෙහිදී ඇය පොරොන්දු වූ බවයි එම්.ඒ. සුමන්දිරන් මහතා පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

ණය ගැන කොහොමද සතුටු වෙන්නේ ?- රෝහිත අබේගුණවර්ධන

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන්නේද ණය නිසා ණය ලැබීම ගැන සතුටු විය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවා. මේ...

උද්දිකගේ සුපිරි රංගනය අතේ පත්තු වෙලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ අනුරාධපුරයේ පිහිටි නිවස අසලදී ඔහුගේ වාහනයට වෙඩි තබා ඇත්තේ...

දුම්රිය ස්ථානාධිපතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සුදානමින්

උසස්වීම් ක්‍රමවේදයේ පවතින ගැටලු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. සිය ඉල්ලීම් සම්බන්ධයෙන් හෙට (14) පස්වරු 2.00...

POPULAR ARTICLES

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විකිපීඩියා එකේ ‘ලොන්තයෝ’ වෙලා

විස්සයි විස්ස ලෝක කුසලන තරඟාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාසය සම්බන්ධයෙන් වර්තමානය වන විට ක‍්‍රිකට් ලෝලීන්ගෙන් දැඩි විවේචන එල්ල වෙමින්...

කෙහෙළියට මල්වඩම් යවපු විඩියෝ අධිකරණයට දෙන්න- මහේස්ත්‍රාත් අධිකරණය

හිටපු සෞඛ්‍ය අමා​ත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කොළඹ 07 පිහිටි නිල නිවස ඉදිරිපිට මල් වඩම් තැබීම සම්බන්ධයෙන් සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ...

සනත් නිශාන්තගේ බිරිඳත් මහින්දට ‘මයිනා’ කියලා

මහින්ද රාජපක්ෂ නමැති යුහ චරිතය ' මයිනා' නමින් සමාජයේ ගැරහීමට පාත්‍ර වූයේ ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීමට බව හිටපු අමාත්‍ය, සනත් නිශාන්තගේ බිරිඳ වන චමරි...