31 C
Colombo
Saturday, July 27, 2024

මෙරට දෙමළ ජනතාවට ඇමරිකාවෙන් දේශපාලන විසඳුමක්

- Advertisement -

මෙරට ද්‍රවිඩ ජනතාවගේ ගැටටළුවලට දේශපාලන විසඳුමක් ලබාදීම උදෙසා ඇමරිකානු මැදිහත්වීමක් අපේක්ෂා කළ හැකි බවට මෙරට ඇමෙරිකානු තානාපතිනිය වන ඇලයිනා බී ටෙප්ලිට්ස් ප්‍රකාශ කළේ යැයි ද්‍රවිඩ ජාතික සන්ධානය පවසනවා.

ඇමරිකානු තානාපතිවරිය සහ අනෙකුත් අනෙකුත් නිලධාරීන් සමඟ ද්‍රවිඩ ජාතික සන්ධානය ඊයේ (15) පෙරවරුවේ පක්ෂ නායක ආර්.සම්බන්ධන්ගේ නිවසේදී පැවැත්වූ සාකච්ඡාවකදී ඇය මේ බව ප්‍රකාශ කළ බවයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටින්නේ.

ද්‍රවිඩ ජාතිකයන්ගේ ගැටළු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ශ්‍රී ලංකා රජයට බලකර සිටීම දිගින් දිගටම ඇමරිකාව විසින් සිදු කරන බවට මෙහිදී ඇය පොරොන්දු වූ බවයි එම්.ඒ. සුමන්දිරන් මහතා පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...