32 C
Colombo
Monday, January 20, 2025

විරෝධතාවයකට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් (වීඩියෝ)

- Advertisement -

විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාවයක් විසුරුවා හැරීමට ජයවර්ධනපුර සරසවිය ආසන්නයේදී පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

ජපුර වෛද්‍ය පීඨයට අනුබද්ධිත හෝමාගම රෝහල යෝජිත NSBM ආයතනයට  විකිණීමේ කැබිනට් තීරණය වහා හකුලා ගනු යන ඉල්ලීම  මූලික කර ගනිමින් මෙම උද්ඝෝෂණය ආරම්භ කර තිබුණා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ස්වර්ණවාහිනිය යළිත් විකිණීමේ සූදානමක්

0
අලිරාජා සුබාෂ්කරන්ට අයත් ස්වර්ණවාහිනී නාලිකාව යළිත් වරක් විකුණා දැමීමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වනවා. ලයිකා මොබයිල් ව්‍යාපාරයේ හිමිකරු වන අලිරාජා සුබාෂ්කරන් 2014 වසරේදී Lyca...

හාන්ස් ඩයලොග් අධ්‍යක්ෂ මණ්ඩලයට සමුදෙයි

ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, ඩයලොග් ආසියාටා පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් වී තිබෙනවා. ඩයලොග් සමාගමේ ලේකම්වරිය විසින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙනවා. 2025 ජනවාරි...

මන්නාරමේ ද්විත්ව ඝාතනයට සැකකරුවන් 4ක් අත්අඩංගුවට

මන්නාරම, අධිකරණය සංකීර්ණය අසලදී වෙඩිතබා සිදුකළ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර ප්‍රධාන වෙඩික්කරු සහ ඔහුව ප්‍රවාහනය කළ ත්‍රී රෝද...

POPULAR ARTICLES