අද (07) කොළඹ කොටස් වෙළඳපළේ දෛනික පිරිවැටුප රුපියල් බිලියන 12.19 දක්වා වාර්තා ගත අයුරින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ ජෝන් කීල්ස් හෝල්ඩීන්ස් සමාගමේ කොටස් මිලියන 61.9 ක තනි ගනුදෙණුවක් හේතුවෙන්.
දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකට 10,527.98 ක් ලෙස සටහන් වුණා.