29 C
Colombo
Thursday, June 30, 2022

අනුරාධපුර පූජා භූමියට නොඑන්නැයි ඉල්ලීමක්

- Advertisement -

පවත්නා වසංගත තත්ත්වය මත වන්දනා කටයුතු සඳහා අනුරාධපුර පුජා නගරයට පැමිණීමෙන් වළකින්නැයි රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

හෙට (24) දිනයේ සිට ඉදිරි දින 3ක කාලය නිවාඩු දින ලෙස යෙදී තිබුනද එම දින තුනක කාලයේදී බැතිමතුන්ට අනුරාධපුර පූජා භූමියට පැමිණීමෙන් වළකින ලෙසට උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරනවා.

රට පුරාම පවත්නා වසංගත තත්ත්වය මත ප්‍රවේශම්ව කටයුතු කල යුතු බැවින් රටත් ජනතාවත් ආරක්ෂා කරගැනීමට මෙම තීන්දුව ගත් බවයි පල්ලේගම හේමරතන නාහිමියන් සඳහන් කරන්නේ.

RECENT ARTICLES - SINHALA

ධම්මික පෙරේරා සහ චීන තානාපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ චීන තානාපති චි චෙන්හොන්ග් මහතා සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා අතර හමුවක් පැවැත්විණ. එහිදී ශ්‍රී...

සියලුම වී ගොවීන්ට යූරියා පොහොර..!

මෙවර වී වගා කළ සියලුම ගොවීන්ට යූරියා පොහොර ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ, ඉන්දීය යුරියා පොහොර ලැබීමෙන්...

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ආධාර

රී ලංකාවට අවශ්‍ය ගෘහස්ථ ගෑස් සහ පොහොර සඳහා ආධාර මුදල් වෙන් කිරීමට මේ වන විටත් තීරණය කර ඇති බවත් අත්හිටුවා ඇති ව්‍යාපෘති...

RECENT ARTICLES - ENGLISH

Urea fertilizer for all rice farmers

0
The Ministry of Agriculture has decided to provide Urea fertilizer to all the farmers who cultivated paddy this year.

Bus Fares Increased by 22%; Minimum Fare Rs. 40/-

0
Bus fares will be increased by 22%, and the minimum fare will be Rs. 40/- with effect from 1st of July, said...

World Bank assures support to Sri Lanka

0
The World Bank’s Country Director for Sri Lanka Faris Hadad-Zervos said that the World Bank would extend further support after reaching an...