28 C
Colombo
Saturday, May 4, 2024

සංචාරක ක්ෂේත්‍රයේ යළි පිබිදීමක්

- Advertisement -

මේ මසදී සංචරයකන් 6300ක් රැගත් නෞකා දෙකක් මෙරටට ළඟා වීමට නියමිතව තිබෙනවා.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ සඳහන් කළේ ඉන්දියාවේ සිට සංචාරකයන් 2800ක් සහ ඕමානයේ සිට සංචාරකයින් 3500ක් රැගත් නෞකා දෙකක් මෙලෙස ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිත බවයි.

තවද සංචාරකයින් රැගත් නෞකා 08ක් ඉදිරි මාස දෙක තුළදී කොළඹ සහ ත්‍රිකුණාමලය වරායන් වෙත පැමිණිමට නියමිතයි.

මේ අතර නොවැම්බර් මුල් සතිය තුළ විදේශ සංචාරකයින් 12431 මෙරටට පැමිණ තිබෙනවා.

මෙලෙස මෙරටට පැමිණි සංචාරකයින් අතර වැඩි පිරිසක් පැමිණ ඇත්තේ චීනය, රුසියාව, ඉන්දියාව වැනි රටවල්වලින් බවයි සංචාරක අමාත්‍යාංශය කියා සිටියේ.

ඒ අනුව මේ වසරේ ජනවාරි මස ඊට මේ මස 7 වනදා දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ථ විදේශ සංචාරකයින් ගණන 586689කි.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...