මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ අද (12) අලුයම වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.
වෙළඳසැලක් සොරකම් කිරීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වෙන්නේ.
එම වෙඩි තැබීමෙන් කාන්තාවක් තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා.
පොලිසිය සඳහන් කළේ වෙඩිතැබීම සිදුකළ පුද්ගලයින් ප්‍රදේශයෙන් පළාගොස් තිබෙන අතර ඔවුන් සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.