27.8 C
Colombo
Monday, December 2, 2024

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවකයන්ට නිවසේ සිට වැඩ කරන්න අවසර

- Advertisement -

අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙන් අද (12 ) දිනයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පෞද්ගලික අංශයේ සේවකයින්ට නිවසේ සිට රාජකාරි සිදුකිරීමට අවසර ලබා දෙන ලෙසට එම සමාගම්වලින් ඉල්ලීම් කර තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, රැකියා ස්ථානයේ භෞතිකව සිටීම අවශ්‍ය තනතුරු හැර අනෙකුත් සියලුම රජයේ සේවකයින් සඳහා නිවසේ සිට රජකාරී සිදුකිරීමට අවසර ලබා දී ඇති බවයි.

එරට කාලගුණ දෙපාර්තමේන්තුව සිදුකළ අනතුරු ඇඟවීම් අනුව මෙම ක්‍රියාමාර්ග අරගෙන ඇති බව සඳහන්.

එළිමහනේ වැඩකටයුතු සිදුකිරීමට අවශ්‍ය නම් වෘත්තීයයන් සිදුකරන පිරිසට සෞඛ්‍ය ආරක්‍ෂිත පිළි‍වෙත්වලට අනුකූල සේවකයන් යෙදවීමට සමාගම් විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවට එරට රජය විසින් නිවේදය කර ඇත.

RECENT ARTICLES - SINHALA

වට්ස්ඇප් ගිණුමක් තියනවද?මේ ගැනත් සැළකිලිමත් වන්න

වර්ථමානයේ වට්ස්ඇප් ජාලය හරහා විවිධ අකටයුතුකම් සිදුව ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පවසනවා. ඔහු පැවසුවේ...

චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනපතිට

මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන දීමනා හා වරප්‍රසාද පිළිබඳ නැවත සලකා බැලීමට පත්කළ කේ. ටී. චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

ජොනී හිඟ සුරා බදු ගෙවලා

හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් මත්පැන් සමාගම් දෙකේ හිඟ සුරාබදු ගෙවීමට පියවර ගෙන තිබෙනවා. හිඟ සුරාබදු නොවැම්බර් 30 වැනිදාට පෙර ගෙවන ලෙසට...

POPULAR ARTICLES