එළඹෙන අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා යන සහ එන මගීන් වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවන සැලසුමක් ඉදිරිපත් කර තිබෙනවා.
දුම්රිය දෙපාර්තුමේන්තුව දැනුම් දෙන්නේ අප්‍රේල් මස 10 වනදා සිට 15 වනදා දක්වා ජනතාවට ගම්බිම් බලා පිටත් වීමට සහ නැවත් පැමිණීමට අවශ්‍ය ගමනාගමන පහසුකම් සලසා දීම සඳහා මෙම විශේෂ දුම්රිය ධාවනයට එක් කර ඇති බවයි.
එම විශේෂ දුම්රිය ධාවන සැලසුම පිළිබඳව වැඩි විස්තර පහතින්,