32 C
Colombo
Friday, June 2, 2023

ටික්ටොක් දත්ත චීනයට දුන්නාදැයි ප්‍රකාශයක්

- Advertisement -

ඇමෙරිකානු පරිශීලකයන්ගේ දත්ත චීන රජය සමග කිසිදු අවස්ථාවක හුවමාරු කර නොගත් බව ප්‍රසිද්ධ සමාජ ජාල වීඩියෝ යෙදවුමක් වන ටික්ටොක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි චී ෂොව් ෂී පවසනවා.

විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ටික්ටොක් යෙදවුම භාවිත කරන ඇමෙරිකානු පරිශීලකයන්ගේ සංඛ්‍යාව මිලියන 150 ඉක්මවන බවයි.

චීන රජය හෝ එහි පාලනයේ පවතින කිසිදු නියාමන ආයතනයක් ටික්ටොක් යෙදවුම පාලනය කිරීම සඳහා මැදිහත් වී නොමැති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මාගේ සේවය රටට අවශ්‍යය නම් ඕනෑම මොහොතක ලබා දෙනවා – මහින්දානන්ද අලුත්ගමගේ

තමා කිසි දිනක අමාත්‍ය ධුර ඉල්ලා නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ...

ඇමති කංචනගෙන් ඛනිජ තෙල් සේවකයන්ට විශේෂ නියෝගයක්

සියළුම ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් අයුරින් තොග සැපයීම සඳහා මේ සති අන්තයේ දින දෙකේ දී ද ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන...

සංචාරක මඟ පෙන්වන්නෙකු අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට

සංචාරක මඟ පෙන්වන්නෙකු ජීව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. බොරැල්ල පොලීසිය කියා සිටියේ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි තඩියා යන අන්වර්ථ...

RECENT ARTICLES - ENGLISH

President seeks patience of Public for a little longer

0
President Ranil Wickremesinghe said by persisting a little longer on the current trajectory, an economically stable future could be achieved devoid of...

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...