26 C
Colombo
Tuesday, August 9, 2022

ප්‍රබල එංගලන්තයට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමෙන් තියුණු අභියෝගයක්

- Advertisement -

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ දෙවන තරගය ප්‍රබල එංගලන්තය හමුවේ පරාජයට පත්වුණා.

කෙසේ වෙතත් ලොව හොඳම රග්බි කණ්ඩායම් 10 අතර සිටින එංගලන්තයට ප්‍රබල අභියෝගයක් එල්ල කළ ශ්‍රි ලංකා කණ්ඩායම උත්සාහක දිනුම් තුනක් සමගින් ලකුණු 19ක් වාර්තා කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නවසීලන්ත තරගයේදීද උත්සාහක දිනුමක් වාර්තා කළ අශාන් තරින්ද ‍රත්වත්තේ සහ නායක ශ්‍රීනාත් සූරියබණ්ඩාර සහ බුද්ධිම නානායක්කාර උත්සාහක දිනුම් වාර්තා කළා.

ඒ අනුව තරගය අවසන් වූයේ 47-19ක් ලෙස එංගලන්තයට ජය හිමිකර දෙමින්.


RECENT ARTICLES - SINHALA

2019ට කලින් QR නැතුව, සලාක නැතුව තෙල් ගැහුවා – මරික්කාර්

මහින්දානන්ද, රෝහිත, ජොන්ස්ටන් වැනි පුද්ගලයන් සිටින ආණ්ඩුවක කැබිනට් මණ්ඩලයට එක්වීමට පොහොට්ටුවට විරුද්ධ සිටි කිසිවෙකුට හෝ හෘද සාක්ෂියට එකඟව සිදුකළ නොහැකි අතර වරින්...

ආර්ථිකය ගොඩනැංවීමේ වගකීම රවීට දෙන්නැයි ඉල්ලීමක්

මේ වනවිට දැඩිලෙස කඩාවැටී ඇති ආර්ථිකය යළි ගොඩනැංවීමේ වගකීම හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත...

RECENT ARTICLES - ENGLISH

Chinese students to follow the Master of Finance in Economics of the University of...

0
The Sri Lanka Embassy hosted the commencement ceremony, for a batch of Chinese students enrolled for the Master of Financial Economics Programme...

Long March 5B: Debris from Chinese rocket falls back to Earth

0
Chinese rocket debris has crashed to Earth over the Indian and Pacific oceans, US and Chinese officials say. China's...

Rights group seeks arrest of former Sri Lanka president in Singapore

0
A rights group documenting alleged abuses in Sri Lanka has filed a criminal complaint with Singapore’s attorney general, seeking the arrest of...