27.2 C
Colombo
Wednesday, June 19, 2024
spot_img

ගුරුවරයෙක් කළ පහරදිමෙන් සිසුවියක් රෝහලේ

- Advertisement -

පොළොන්නරුව අධ්‍යාපන කලාපයට අයත් විජිත මහා විද්‍යාලයේ දහය වසරේ අධ්‍යාපනය ලබන සිසුවියකට එම විද්‍යාලයේ ගුරුවරයෙකු පහර දීමෙන් ඊයේ (20) ද පුලස්තිගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

හිසට පහර වැදීම නිසා රෝහල්ගත කළ සිසුවිය වැඩිදුර ප්‍රතිකාර සදහා පොළොන්නරුව මහ රෝහලට අද (21) ඇතුළත් කර ඇති බව පුලස්තිගම පොලිසිය පවසනවා.

මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පුලස්තිගම පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

තැපැල් ස්ථානාධිපතිට වටකරගෙන ගහ​ලා

පානදුර තැපැල් ස්ථානාධිපතිවරයාට පහරදීමේ සිද්ධියක්  සම්බන්ධයෙන් එම තැපැල් කාර්යාලයේ සේවකයින් පස්දෙනෙකු අද (19) අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලීසිය පවසනවා. තැපැල් ස්ථානාධිපතිවරයා සහ පහරදීමට...

රටේ බෙදීම නිසා තමයි පාස්කු ප්‍රහාරය වුණේ – අනුර

ජාතිවාදය වෙනුවට ජාතික සමගියේ නව දේශපාලනයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහ​තා පවසනවා. 1947 වර්ශයේ නිදහස ලබාගත් ඉන්දියාව,...

ජපාන​යේ බැක්ටීරියා ආසාදනය ගැන මෙරටට පණිවිඩය​ක්

ජපානයේ ව්‍යාප්ත වෙමින් පවතින දුර්ලභ බැක්ටීරියා ආසාදනය සම්බන්ධව මෙරට ජනතාව අනියත බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. streptococcal toxic shock syndrome ලෙස...

POPULAR ARTICLES

වනිඳුගෙන් දැඩි තීරණයක්

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. ඒ...

ගුරුවරුන්ට අධ්‍යාපන ඇමතිගෙන් පණිවිඩයක්

සියලු‍ පාසල් ඩිජිටල්කරණය කර එකම ජාලයකට ගතහොත් සමස්ත විෂය පාඩම් එක තැනක සිට දරුවන්ට ඉගැන්විය හැකි වනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත...

ශ්‍රී ලංකා කණ්ඩායම ගුවන්තොටුපලේ ගෙවන පර්යන්තයෙන් එළියට ඇවිත්

20යි 20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (19) උදෑසන මෙරටට පැමිණියා. එහිදී මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකා T20 ක්‍රිකට්...