අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාරීන්ගේ මිදී පලා ගොස් තිබෙන බවට වාර්තා වනවා.
මෙලෙස පලා ගොස් ඇත්තේ අවිස්සාවේල්ල ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි සැකකරුවෙක්.
එම සැකකරු හා අනෙකුත් සැකකරුවන් දිවා ජංගම සංචාරයේ යෙදී සිටි පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයකු විසින් මාලිගාකන්ද අධිකරණය වෙත රැගෙන අවස්ථාවේදී නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් තිබූ බවයි වාර්තා වන්නේ.