24 C
Colombo
Tuesday, March 5, 2024

සංචරණ සීමා මැද සති පොළකුත් ක්‍රියාත්මකයි..! (VIDEO)

- Advertisement -

සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළ බස්නාහිර පළාතෙන් පිට ගම් සහ නගරවල සති පොළක් පැවැත්වීමට අවසර දී තිබෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා පවසයි.

යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ සංචරණ සීමා දීර්ඝ කිරීම ගැන විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින්.

ජනතාව විශාල වශයෙන් එක්රැස් කර නොගෙන එම සති පොළ පැවැත්විය යුතු බවයි යුද හමුදාපතිවරයා සඳහන් කරන්නේ.

එමෙන්ම එළඹෙන සතියේ ආර්ථික මධ්‍යස්ථාන දින දෙකක් විවෘත කිරීමටද සූදානමින් පසුවන අතර එම දින ඉදිරියේදී දැනුම් දෙන බවද හෙතෙම සඳහන් කරයි.

සංචරණ සිමා ලබන 21 වැනිදා දක්වා දීර්ඝ අකර ඇති හෙයින් දැනට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම,ජංගම සේවා පවත්වාගෙන යාම,ප්‍රධාන ඉදිකිරීම් ස්ථානවල එම ඉදිකිරීම් කරගෙන යාම,කෘෂිකර්මාන්ත කටයුතු, කාබනික පොහොර නිෂ්පාදන කටයුතු ආදිය සිදුකරගෙන යා හැකිවේ.

RECENT ARTICLES - SINHALA

Breaking: ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක...

ගූගල් මැප් එක බලාගෙන අරලියගහ මන්දිරයට පැනලා

ගුගල් සිතියම උපයෝගී කරගෙන අරලියගහ මන්දිරයට තාප්පයෙන් පැන අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු...

ඊළඟ අවුරුද්දෙත් තියෙන්නේ මේ ආණ්ඩුවම තමයි – රනිල්

ලබන වසරේත් රටේ පවතින්නේ වත්මන් ආණ්ඩුවම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ, ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබද අද (04) ජනාධිපති...

POPULAR ARTICLES

පාසල් උන්මාදය නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවය ආයෙත් ජෝක් වෙලා

මෙල්බර්න් සිට මෙරටට පැමිණි A330-300 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයේ රාජකීය විද්‍යාලයේ හා ශාන්ත තෝමස් විද්‍යාලයේ ධජ ප්‍රදර්ශනය කර තිබූ බව Dailymirror පුවත්පත වාර්තා...

මාර්තු ඉන්ධන මිල ගණන් මෙන්න

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ...

Breaking: ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක...