31 C
Colombo
Monday, June 17, 2024
spot_img

නිවසක් මතට ගසක් කඩා වැටී කාන්තාවක් මරුට

- Advertisement -

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවසක් මතට ගසක් කඩාවැටී එයට යටවීමෙන් කාන්තාවක් මියගොස් තිබෙනවා.

පොලිසිය පවසන්නේ, එම අනතුරින් තවත් කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.

ඊයේ (25) රාත්‍රී කාලයේ හපුතලේ පොලිස් වසමේ පංකැටිය ප්‍රදේශයේදී එම අනතුර සිදුව තිබෙනවා.

මියගොස් ඇත්තේ, පංකැටිය, හපුතලේ ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි කාන්තාවක්.

තුවාලකරුවන් දියතලාව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, හපුතලේ පොලීසිය වැඩිදුර විමර්ශ සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

මෙරට දරු උපත්වල සැලකියයුතු පහළ යෑමක්

ගෙවුණු වසර 5 තුළ මෙරට දරු උපත් සංඛ්‍යාව ලක්ෂයකට වැඩි අගයකින් පහළ ගොස් ඇති බව නාරි සහ ප්‍රසව විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. ඔවුන් වැඩිදුරටත් පෙන්වා...

බදු එකතු කරන විදිය මම කරලා පෙන්වන්නම්-පාඨලි

බදු ගෙවිය හැකිවුවද නොගෙවන පුද්ගලයන්ගෙන් බදු අයකරගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් ආණ්ඩුවට එය කිරීමට නොහැකිනම් මාස හයකට වගකීම භාරදුන හොත් කර පෙන්වන බවත්...

සභාපති ධූරයෙන් අස් වුණේ වලව්වේ පුංචි නෝනා නඩු දාපු නිසා – මෛත්‍රි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වූයේ වලව්වේ පුංචි නෝනා නඩු දමා වාරණ නියෝග ලබාගත් හේතුවෙන් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා...

POPULAR ARTICLES

එළවලු මිලෙහි වෙනසක්

පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ අද (15) ඇතැම් එළවලු තොග මිල ගණන් සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. මාළු මිරිස් කිලෝවක් මිල රුපියල් 450ක් වන අතර, කැරට් කිලෝවක්...

සංවර්ධන නිලධාරීන්ට දැනුම්දීමක්

සංවර්ධන නිලධාරී සේවයේ I, II සහ 111 ශ්‍රේණි වල කඩඉම් විභාග පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දක්වා...

ණය ගැන කොහොමද සතුටු වෙන්නේ ?- රෝහිත අබේගුණවර්ධන

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන්නේද ණය නිසා ණය ලැබීම ගැන සතුටු විය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවා. මේ...