32 C
Colombo
Saturday, May 11, 2024

දියේ ගිලී තරුණයෙක් මරුට

- Advertisement -

නොච්චියාගම, මානෙල් වැවේ ගිලී තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (27) උදෑසන කාලයේදී එම තරුණයා මානෙල් වැවේ මසුන් ඇල්ලීම සඳහා ගොස් සිටියදී මෙලෙස එහි ගිලී ඇති බව පොලීසිය පවසනවා.

එසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, හල්මිල්ලෑව, නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් නොච්චියාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

දන්සැල්වලට සතොසෙන් විශේෂ වට්ටමක්

එළඹෙන වෙසක් සහ පොසොන් සමය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කරන දන්සැල් සඳහා අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍යයන් වෙනුවෙන් විශේෂ මිල වට්ටම් ලබා දීමට ලංකා සතොස...

දුම්රිය සංචාරකයින්ගේ දේපොළ සොරාකෑ​ම් ගැන පැමිණිලි

දුම්රිය මෙහෙයුම් විශේෂ රාජකාරි සඳහා පොලිස් සංචාරක කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන නිලධාරීන් යෙදවීමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසනවා. පොලිසිය සඳහන් කළේ, ඒ සඳහා...

නීතිඥ සංගමයෙන් ජනපතිට ලියුමක්

අභියාචනාධිකරණයේ පවතින පුරප්පාඩු සඳහා විනිසුරුවරුන් පත්කිරීමේ දීර්ඝකාලීන ප්‍රමාදය පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ දැඩි අවධානය යොමුව තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමින් ශ්‍රී...

POPULAR ARTICLES

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...

සා.පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පිටවීම ගැන විමර්ශන

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ(09) පැවති ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්න පත්‍රය whatsapp හරහා සංසරණය වීම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව...