27.4 C
Colombo
Wednesday, June 7, 2023

අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවයක් කිරීමේ පනත පාර්ලිමේන්තුවට

- Advertisement -

අධ්‍යාපන වෘත්තිය සමිති ක්‍රියා කරන ආකාරය අනුව අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට අවශ්‍ය පනත් ගෙන ඒමට සිදු වී ඇති බව අධ්‍යාපන රාජ්‍ය  ආමාත්‍ය අරවින්ද කුමාර් මහතා පවසනවා.

හැටන් හයිලන්ස් ජාතික පාසලේ පැවති වැඩ මුළුවකට සහභාගී වීමෙන් අනතුරුව එම පාසලේ ම පැවති මාධ්‍ය හමුවකදී   පැවසුවා.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් වුවත් වර්තමානයේ  අධ්‍යාපන වෘත්තිය සමිති ක්‍රියාත්මක කරන වෘත්තිය සමිති ක්‍රියා මාර්ග නිසා පාසල් ලමුන් පීඩාවට පත් වී ඇති බවයි .

එය පාලනය කිරීමට නම් අධ්‍යාපනය  අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට අවශ්‍ය පනත් පාර්ලිමේන්තුවට ගෙනවිත් එය සම්මත කල යුතු බවයි අමාත්‍යවරයා කියා සිටියා .

තවද වතු කම්කරුවන්ගේ වැටුප් යලිත් වැඩි කිරීමට කාලය එලබ ඇති බව අධ්‍යාපන රාජ්‍ය ආමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

BREAKING – මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා මීට සුළු මොහොතකට පෙර කොළඹ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය කියා සිටියේ...

සුරාබදු නිලධාරීන් පිරිසක් කොළඹ වන් ගෝල්ෆේස් හිදී යකා නටයි

බීමත් සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් කොළඹ වන් ගෝල්ෆේස් වෙළඳ සංකීර්ණයේ පිහිටි පීසා ආපන ශාලාවක සේවකයෙකුට ඊයේ (06) රාත්‍රියේ පහර දී තිබෙනවා.

මහනුවර උසස් විදුහලක සිසු පිරිසක් තවත් සිසුවෙකුට විකට් පොලුවලින් පහර දීලා

මේ දිනවල පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්ණ පත්‍රය ඊයේ (06) පෙරවරුවේ මුහුණ දුන් මහනුවර කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ සිසුවෙකුට එම...

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...