26 C
Colombo
Saturday, April 13, 2024

අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවයක් කිරීමේ පනත පාර්ලිමේන්තුවට

- Advertisement -

අධ්‍යාපන වෘත්තිය සමිති ක්‍රියා කරන ආකාරය අනුව අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට අවශ්‍ය පනත් ගෙන ඒමට සිදු වී ඇති බව අධ්‍යාපන රාජ්‍ය  ආමාත්‍ය අරවින්ද කුමාර් මහතා පවසනවා.

හැටන් හයිලන්ස් ජාතික පාසලේ පැවති වැඩ මුළුවකට සහභාගී වීමෙන් අනතුරුව එම පාසලේ ම පැවති මාධ්‍ය හමුවකදී   පැවසුවා.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් වුවත් වර්තමානයේ  අධ්‍යාපන වෘත්තිය සමිති ක්‍රියාත්මක කරන වෘත්තිය සමිති ක්‍රියා මාර්ග නිසා පාසල් ලමුන් පීඩාවට පත් වී ඇති බවයි .

එය පාලනය කිරීමට නම් අධ්‍යාපනය  අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට අවශ්‍ය පනත් පාර්ලිමේන්තුවට ගෙනවිත් එය සම්මත කල යුතු බවයි අමාත්‍යවරයා කියා සිටියා .

තවද වතු කම්කරුවන්ගේ වැටුප් යලිත් වැඩි කිරීමට කාලය එලබ ඇති බව අධ්‍යාපන රාජ්‍ය ආමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

අලුත් අවුරුද්ද උදා වෙයි

සිංහල අවුරුදු නැකැත් පත්‍රයට අනුව 2024 සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද මීට සුළු මොහොතකට පෙර උදා වුණා. අද (13) අපර භාග 2.41 සිට ඉරිදා...

අවුරුදු දවසේ මිරිස්ස උණුසුම් කළ විරෝධය

සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ මිරිස්ස නගරයේදී අද මෙලෙස විරෝධතාවයක නිරත වූයේ වර්තමානයේ ධීවර ප්‍රජාව මුහුණදෙන ගැටළු කිහිපයක් මුල් කර...

බණ්ඩාරවෙලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 6කට තුවාල

බණ්ඩාරවෙල - උඩපාර ප්‍රදේශයේදී අද (13) පස්වරුවේ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරලී ගොස් තිබෙනවා. මෙම අනතුරෙන් වෑන් රථයේ ගමන් ගත්...

POPULAR ARTICLES

2024 අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න

හෙට (13) රාත්‍රියේ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකිකයින් සූදානම් වෙමින් සිටිනවා. රාජ්‍ය නැකත් කමි­ටුව මඟින් සකස් කරන...

තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයකට අනුව  අද (11) දිනයේ රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව නොවෙනස්ව පවතිනවා. සෙලාන් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...