30 C
Colombo
Friday, May 17, 2024

දරුවන්ගේ ආරක්ෂාව ගැන පොලිසියෙන් උපදෙස්

- Advertisement -

කෑගල්ල සහ සීතාවකපුර පොලිස් කොට්ඨාසවල වයස අවුරුදු 18ට අඩු දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වැඩසටහනක් කෑගල්ල පොලිසිය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ දිනවල දරුවන්ට එරෙහිව සිදුවන අපරාද අවම කිරීම හා පාලනය කිරීම වෙනුවෙන් අදාළ වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි වාර්තා වන්නේ.

ග්‍රාම නිලධාරී වසම්වල සිටින අනාරක්ෂිත දරුවන් හඳුනා ගැනීම සඳහා රජයේ නිලධාරීන්ගේ සහයෝගයද ලබා ගන්නා බව සඳහන්.

නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ මහතා පවසන්නේ රැකවරණය අවශ්‍ය දරුවන් හඳුනා ගැනීම සඳහා නිර්ණායක 28 ක් භාවිතා කෙරෙන අතර දරුවන්ගෙන් සහ පවුලේ සාමාජිකයින්ගෙන් තොරතුරු ගැනීම සඳහා මුද්‍රිත පෝරමයක් භාවිතා කරන බවයි.

RECENT ARTICLES - SINHALA

Breaking: ගෝඨාභයට නොතීසි නිකුත් කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියමවී සිටි යුද හමුදා සැරයන් සුනිල් රත්නායක මහතා ව ජනාධිපති සමාව මත නිදහස් කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන...

සිදු නොවිය යුතු දෙයක් වුණා – ප්‍රසන්න රණවීර

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් එදා ‘තමන් අතින් නොවියුතු දෙයක් සිදු වු බව ” කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසනවා. අද...

Breaking: රතුපස්වල වෙඩි තැබුවෙක් නැහැ. සියලු දෙනා නිදොස් කොට නිදහස්

පිරිසිදු පානීය ජලය ඉල්ලමින් රතුපස්වල ප්‍රදේශයේ ජනතාව පැවැත්වූ විරෝධතාවක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් සිව්දෙනා නිදොස්කොට නිදහස් කිරීමට...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...