31 C
Colombo
Sunday, April 2, 2023

තලේබාන් සංවිධානයේ රහස් රැසක් හෙළිවේ

- Advertisement -

මතුපිටින් විවිධ ගැටුම් පවතින බවට ප්‍රකාශ කරමින් තලේබාන් සංවිධානය සෙසු ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායම් සමග දැඩි සමීප සබදතා පවත්වන බව අනාවරණය වී තිබේ.

මෙම තොරතුරු අනාවරණය කර ඇත්තේ ඇෆ්ගනිස්තාන විසින් එක්සත් ජාතීන්⁣ගේ සංවිධානය වෙත භාර දී ඇති වාර්තාවක් මගිනි.

මෙම වාර්තාවට අනුව තලේබාන් සංවිධානය , අයිඑස්අයිඑස්, අල්කයිඩා සහ අයිඑස්අයිඑල් වැනි ත්‍රස්තවාදී සංවිධාන සමග සමීප සබදතා පවත්වන ලබයි.

විශේෂයෙන් පකිස්තානය කේන්ද්‍රකරගත් ත්‍රස්තවාදී සංවිධාන ශාඛා හරහා ඇෆ්ගනිස්තාන තලේබාන් සංවිධානය සමග මෙසේ සමීප සබදතා පවත්වන බව සදහන් වේ.

තම රටට එරෙහි අන්තවාදී ඉස්ලාම් සංවිධානවලට සහය පළ කිරීම සම්බන්ධයෙන් පකිස්තානයට ඇෆ්ගනිස්තානය විසින් අවස්ථා ගණනාවකදීම දෝෂාරෝපණය කර තිබේ.

RECENT ARTICLES - SINHALA

උසස් පෙළ පිළිතුරු පරික්ෂාව කල් යාමට අපි වගකියන්නේ නැහැ – විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති...

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව ප්‍රමාද වීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

මීළඟ ජනපතිවරණ අපේක්ෂකයා ලෙස පොහොට්ටුවේ බහුතරය රනිල් තෝරා ගනී

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට මේ වන...

රජයේ රෝහල්වල මීට පස්සේ කළු කොඩි බෑ – සෞඛ්‍ය අමාත්‍යාංශයේ අලුත්ම තීරණය මෙන්න

රජයේ රෝහල්වල සහ වෛද්‍ය ආයතනවල කළු කොඩි ප්‍රදර්ශනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහනම් කර තිබෙනවා. චක්‍රලේඛයක් නිකුත් කරමින් එම...

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...