29 C
Colombo
Tuesday, May 17, 2022

තලේබාන් සංවිධානයේ රහස් රැසක් හෙළිවේ

- Advertisement -

මතුපිටින් විවිධ ගැටුම් පවතින බවට ප්‍රකාශ කරමින් තලේබාන් සංවිධානය සෙසු ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායම් සමග දැඩි සමීප සබදතා පවත්වන බව අනාවරණය වී තිබේ.

මෙම තොරතුරු අනාවරණය කර ඇත්තේ ඇෆ්ගනිස්තාන විසින් එක්සත් ජාතීන්⁣ගේ සංවිධානය වෙත භාර දී ඇති වාර්තාවක් මගිනි.

මෙම වාර්තාවට අනුව තලේබාන් සංවිධානය , අයිඑස්අයිඑස්, අල්කයිඩා සහ අයිඑස්අයිඑල් වැනි ත්‍රස්තවාදී සංවිධාන සමග සමීප සබදතා පවත්වන ලබයි.

විශේෂයෙන් පකිස්තානය කේන්ද්‍රකරගත් ත්‍රස්තවාදී සංවිධාන ශාඛා හරහා ඇෆ්ගනිස්තාන තලේබාන් සංවිධානය සමග මෙසේ සමීප සබදතා පවත්වන බව සදහන් වේ.

තම රටට එරෙහි අන්තවාදී ඉස්ලාම් සංවිධානවලට සහය පළ කිරීම සම්බන්ධයෙන් පකිස්තානයට ඇෆ්ගනිස්තානය විසින් අවස්ථා ගණනාවකදීම දෝෂාරෝපණය කර තිබේ.

RECENT ARTICLES - SINHALA

හොරකම් කරපු ෆෝන් දෙක මම ගෙනල්ලා දුන්නා – ඉන්දික අනුරුද්ධ (වීඩියෝ)

පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගෙන් බලහත්කාරයෙන් පැහැරගත් ජංගම දුරකතන දෙක පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වෙත භාර දුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

මැයි 09 සිදුවීමට 664 ක් අත්අඩංගුවට

පසුගිය 09 වනදා කොල්ලුපිටිය සහ ගාලුමුවදොර ප්‍රදේශවල ඇතිවූ කලහකාරී සිදුවීම්වලට සමගාමීව දිවයින පුරා ඇතිවූ ප්‍රචන්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් 664 දෙනෙකු මේ වනවිට...

ජනතා ප්‍රශ්න වෙනුවට මන්ත්‍රීවරුන්ගේ දුක කියන්න අද පාර්ලිමෙන්තුවේ වැඩි කාලයක්

0
අද දිනයේත් (17) පාර්ලිමේන්තු කාලය මන්ත්‍රීවරුන්ට සිත්සේ කා දමන ආකාරය දක්නට ලැබෙනවා. ඒ අනුව මේ වන විට දැවෙන ජනතා...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...