27 C
Colombo
Saturday, June 10, 2023

ගුවන්තොටුපොලට හෝටලයක්..!

- Advertisement -

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ප්‍රථම ‘ගුවන් තොටුපල හෝටලය’ ලබන වසරේ දෙසැම්බර් මාසය වන විට ඇරඹෙන බව නිවේදනය කර ඇත.

Colombo International Airport Hotels Ltd මගින් ප්‍රවර්‍ධනය කරන ලද, කාමර 185 කින් යුත් තරු හතරේ මෙම හෝටලය මගින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ඉහළ අගයක් එකතු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එහි සභාපති රුවන් පෙරේරා මහතා ප්‍රකාශ කර සිටියේ මේ හරහා නිදහස් වෙළඳ කලාපයට පැමිණෙන්නන් හටත් ව්‍යාපාරික සංචාරකයින් හට මෙන්ම කාර්ය මණ්ඩල හටත් සේවා සැපයෙන බවයි. එමෙන්ම, ගුවන් තොටුපල ඉඩමක මෙම ඉදි කිරීම සිදුකිරීමට ඉඩ ලැබීම පිළිබඳව සතුටු වන බවත් ව්‍යාපෘතිය සඳහා ආයෝඡනය කරන ජපානයේ ජනතාව සහ එය සාර්ථක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සිටින හිතෛෂීන්ගේ ක්‍රියාකාරී සහයෝගයත් අගය කරන බව ඔහු පවසා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.