27 C
Colombo
Saturday, May 25, 2024

ගුවන්තොටුපොලට හෝටලයක්..!

- Advertisement -

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ප්‍රථම ‘ගුවන් තොටුපල හෝටලය’ ලබන වසරේ දෙසැම්බර් මාසය වන විට ඇරඹෙන බව නිවේදනය කර ඇත.

Colombo International Airport Hotels Ltd මගින් ප්‍රවර්‍ධනය කරන ලද, කාමර 185 කින් යුත් තරු හතරේ මෙම හෝටලය මගින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ඉහළ අගයක් එකතු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එහි සභාපති රුවන් පෙරේරා මහතා ප්‍රකාශ කර සිටියේ මේ හරහා නිදහස් වෙළඳ කලාපයට පැමිණෙන්නන් හටත් ව්‍යාපාරික සංචාරකයින් හට මෙන්ම කාර්ය මණ්ඩල හටත් සේවා සැපයෙන බවයි. එමෙන්ම, ගුවන් තොටුපල ඉඩමක මෙම ඉදි කිරීම සිදුකිරීමට ඉඩ ලැබීම පිළිබඳව සතුටු වන බවත් ව්‍යාපෘතිය සඳහා ආයෝඡනය කරන ජපානයේ ජනතාව සහ එය සාර්ථක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සිටින හිතෛෂීන්ගේ ක්‍රියාකාරී සහයෝගයත් අගය කරන බව ඔහු පවසා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

අල්ලපු ගෙදරින් විදුලිය ගන්න ගිය පුද්ගලයෙක් මරුට

තම නිවසේ විදුලිය විසන්ධි විම නිසා යාබද නිවසකින් විදුලිය ලබා ගැනිමට ගිය පුද්ගලයෙකු විදුලි සැර වැදි අද (24) පස්වරුවේ මියගොස් ඇතැයි හිනිදුම පොලිසිය පවසනවා. මෙසේ...

දියතලාව – හපුතලේ මාර්ගය වැසේ

ගස් කඩා වැටීමේ අවදානම හේතුවෙන් දියතලාව – හපුතලේ මාර්ගය අද (24) රාත්‍රීයේ වසා දැමීමට තීරණය කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා. ඒ අනුව,...

අල්ලස් ගත් විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට

දරුවන්ගේ උදෑසන ආහාර වේල සැපයීමේ කටයුත්ත කරගෙන යෑම සඳහා ආහාර වේල සැපයීමේ ටෙන්ඩරය ලබාගත් කාන්තාවගෙන් රුපියල් විදුහල්පති රුපියල් 30,000ක අල්ලසක් ලබාගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිසමේ...

POPULAR ARTICLES

පොලිස් කාන්තාවගේ වීඩියෝ එක ගැන පොලීසියෙන් ප්‍රකාශයක්

ලියාපදිංචි සහිතකය නොමැතිව මධ්‍යම පළාතේ පුද්ගලයෙකු හට අයිති වාහනයක් සබරගමුව පළාත තුළ ධාවනය කළ රියදුරෙකුට පොලිස් කාන්තාවක් දඩයක් නියම කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ...

පාසල් නිවාඩුව ගැන විශේෂ නිවේදනයක්

දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය...

වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

රටේ අවශ්‍යතාවය පරිදි ඉදිරියේදී වාහන ආනයනය කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, වාහන...