28 C
Colombo
Saturday, July 27, 2024

වර්ජනයෙන් දුම්රිය ගමන් වාර 60ක්ම අවලංගුයි

- Advertisement -

දුම්රිය එන්ජින් රියදුරන් විසින් ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් අද (09) දිනයේ දුම්රිය ගමන්වාර 60කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුව තිබෙනවා.

දුම්රිය රියදුරු බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ගැටලු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පසුගිය 6 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ධාවනාගාර දෙකක් ආශ්‍රිතව ආරම්භ කළ මෙම වැඩවර්ජනය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.

එම සංගමය පෙන්වාදෙන්නේ, මේ හේතුවෙන් සතියේ ආරම්භක කාර්යාල දිනය වන හෙට දිනයේ දුම්රිය ධාවනයට වැඩි වශයෙන් බාධා එල්ල විය හැකි බවයි.

කෙසේවෙතත් වර්ජනයේ නිරත පිරිස් වල ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට අවශ්‍ය පියවර ගෙන තිබියදීත් මෙලෙස වර්ජනය අඛණ්ඩව සිදුකිරිමට සාධාරණ නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...