24 C
Colombo
Monday, December 5, 2022

පීසීආර් කළ සියළුම දෙනා සති දෙකක් නිරෝධායනය විය යුතුයි

- Advertisement -

පීසීආර් පරීක්‍ෂණ සිදු කළ පුද්ගලයන් ආසාදිතයන් ලෙස තහවුරු නොවූවද සති දෙකක නිරෝධායන ක්‍රියාවලියකට භාජනය විය යුතු බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදාත් සමරවීර මහතා පවසයි.

කොවිඩ් වෛරසය ආසාදනය වු පළමු හා සමීප සම්බන්ධතා මත පීසීආර් පරීක්ෂණ සිදු කරන බවත් මේ වන විට දක්නට ඇති කොවිඩ් වෛරසයේ ව්‍යාප්තියත් සලකා බැලූ විට පීසීආර් පරීක්ෂණයකට භාජනය වූවන්ට වෛරසය ආසාදනය වීමේ වැඩි ඉඩක් ඇති බවත් ඒ මහතා පවසයි. කෙසේ වෙතත් පීසීආර් සිදු කළ පුද්ගලයින් එම වාර්තා ලැබෙන තෙක් තම නිවෙස්වලට වී සිටින ලෙසත් ඒ මහතා වැඩිදුරටත් පවසයි.

RECENT ARTICLES - SINHALA

පොහොර ගබඩා සියල්ලම පිරිලා..! – ඇමති අමරවීර

0
කෘෂිකර්ම අමාත්‍යංශය සතු පොහොර ගබඩා සියල්ල මේ වන විට පිරී ගොස් ඇතැයි කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ජවිපෙ ක්‍රියාමාර්ග ගැන ස්ටාලින් කනස්සල්ලෙන්

0
ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති විසින් සංවිධානය කරන විරෝධතා සඳහා සිය පාර්ශවය වෙත කිසිදු ආරාධනයක් සිදුකර නොමැති බව ලංකා ගුරු සංගමයේ...

පොළොන්නරුවට නොමිලේ කොන්ඩම්

0
පොළොන්නරුව ආශ්‍රිත ප්‍රසිද්ධ ස්ථානවල ස්ථාපිත කරන කවුළු හරහා මසකට උපත් පාලන කොපු 50000ක් නොමිලේ නිකුත් කිරීමට පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය...

RECENT ARTICLES - ENGLISH

Iran Announces End Of ‘Morality Police’ To Appease Protesters

0
Iran’s Attorney General says the Islamic Republic has disbanded the “morality police” adding that it had nothing to do with the judiciary...

Special program for differently-abled persons

0
President Ranil Wickremesinghe said a special program will be formulated for the benefit of differently-abled persons. He said that...

A new mobile App for the safety of tourists

0
Minister of Tourism and Lands Harin Fernando said that a new mobile application (App) will be introduced for the safety of tourists...