32 C
Colombo
Tuesday, February 27, 2024

නැගෙනහිර පාසල් දින 3ක් වසා දැමීමට තීරණයක්

- Advertisement -

නැගෙනහිර පළාතේ සියලු පාසල් දෙසැම්බර් 02 සිට 04 දා දක්වා වසාදැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නැගෙනහිර පළාත් අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

දෙසැම්බර් 01 වන දින මේ ආකාරයෙන් උපදෙස් ලබා දී ඇත.

ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවැති අඩුපීඩන තත්ත්වය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී නැගෙනහිර වෙරළ කලාපයට ඇතුළු වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇති බැවින් ඉන් පළාතේ ජනතාවට බලපෑමක් ඇති විය හැකි බැවින් මෙම තීරණය ගැනීමට ආණ්ඩුකාරවරිය කටයුතු කර ඇත.

යම් ලෙසකින් ඉන් පීඩාවට පත් වන ජනතාවගේ අවතැන් කඳවුරු ලෙස පාසල් භාවතා කිරීමට සිදුවීම මීට හේතුවක් බව ද ඇය සඳහන් කර ඇත.

RECENT ARTICLES - SINHALA

දේශබන්දු ශ්‍රේෂ්ඨාධිකරණයට

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (27) කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ තිබෙන බවට වාර්තා වනවා. ඔහුට එරෙහිව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ගොණුකර ඇති මූලික අයිතිවාසිකම් නඩුවක්...

ප්‍රභාකරන්ගේ ඉරණම මටත් අත්වෙන්න පුළුවන් කියපු දේශබන්දුව පොලිස්පති කරලා – මාධ්‍යවේදී තරිදු ජයවර්ධන

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකා පොලිසියේ පොලිසිපතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් කණගාටුව සහ විරෝධය පළකරමින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාවේ...

ගාසාහි ළමා අරමුදලට කැබිනට් අනුමැතිය

ගාසාහි ප්‍රචණ්ඩත්වයට ගොදුරුවූවන්ට සහන සැලසීම සඳහා ‘ගාසා හි ළමා අරමුදලක්’ නිර්මාණය කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එමෙන්ම, සියලුම අමාත්‍යාංශ සහ රජයේ ආයතනවලට...

POPULAR ARTICLES

පාසල් විෂයන් ගණන අඩුවෙන්නේ මෙහෙමයි

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය...

හැනිබල්ටත් ICCයෙන් දඬුවමක්

පසුගිය 21 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ අවසන් පන්දුවාරයේ දී ඉනට ඉහළින් යොමු වූ පන්දුවක්, එම...

උසස් පෙළ අවසන් කළ සිසුන්ට සුබ පණිවිඩයක්

උසස් පෙළට පෙනී සිටි සිසු දරුවන් සඳහා වෘත්තිය පුහුණුව ලබන මස 05 වනදා සිට ආරම්භ කෙරෙන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු මෙම අදහස්...