27 C
Colombo
Saturday, March 22, 2025

සිරිසේන නිසා අමරවීර දුකින්

- Advertisement -

තම හදවතේ පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර දමා වෙනත් කිසිදු පක්ෂයකට නොයන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මහින්ද අමරවීර, දුමින්ද දිසානායක සහ ලසන්ත අලගියවන්න මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු වලින් ඉවත් කිරීමට තීරණය කිරීම සහ එම තීරණය වලක්වමින් අධිකරණය ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ පැවැති වැඩසටහනකදී මාධ්‍යවේදීන්ගේ නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

ශ්‍රිලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා නොමඟ යවන ඩීල්කාරයන් පිරිසක් දැන් එතුමා වටා ඉන්න බව පැවසු අමාත්‍යවරයා එම ඩීල්කාරයන් සිරිසේන මහතාට විවිධ අසත්‍ය කරුණු ඉදිරිපත් කරන බව පැවසුවා.

ඔබතුමා තමයි ජාත්‍යන්තරය ඉල්ලන නායකයා, ඔබතුමා රටේ ජනප්‍රියම නායකයා, ඔබට නැවත ජනාධිපති වෙන්න පුළුවන් වැනි අසත්‍ය තොරතුරු සිරිසේන මහතාට ලබාදෙන කණ්ඩායමක් සිටින බවත් මෙම ඩීල්කාරයන් ඉදිරියේදී එතුමාට මොනවා කරයි ද කියන සැකය තමාට තිබෙන බවත් අමරවීර මහතා පවසා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

දේශබන්දු තෙන්නකෝන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, පොලිස්පතිවරයා මේ වනවිට පල්ලෙකැලේ, දුම්බර බන්ධනාගාරයේ...

ගණේමුල්ල සංජීව ඝාතනයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සහාය වූ බවට සැකපිට ඊයේ (21) තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,  කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්...

දෙවුන්දර වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ මෙම වෙඩි තැබීම සිදු...

POPULAR ARTICLES