අමිතාබ් බච්චන්ට ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මුම්බායි නගරයේ කෝකිලාබෙන් රෝහලට ඇතුළත් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගතකර ඇති බවයි සඳහන් වන්නේ.
විදෙස් මාධ්‍ය පවසන්නේ ඔහුට ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිත බවයි.