27 C
Colombo
Thursday, April 24, 2025

ඩඩ්ලිගේ අලුත් හෝටලයට ඩොලර් මිලියන 8ක ආයෝජනයක්

- Advertisement -

ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ල් සිරිසේන මහතා ගේ නවතම හෝටල් ව්‍යාපෘතිය වන උණවටුනේ ඉදිකෙරෙන අරලිය ගෝල්ඩන් බීච් හෝටලය වෙනුවෙන් ලංකා ආයෝජන මණ්ඩලයේ සමඟ ඊයේ (30) දින ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ෆේස්බුක් සටහනක් තබමින් ඩඩ්ලි සිරිසේන මහතා පවසන්නේ මෙය ඇමරිකානු ඩොලර් මිලියන 8.9 ක ආයෝජනයක් බවයි.

මෙමඟින් ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් රට තුළ නව සෘජු හා වක්‍ර රැකියා ප්‍රමාණයක් බිහිකරමින් ආර්ථිකයේ ප්‍රසාරණයට දායක වීම සිය එකම අරමුණ බව ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

POPULAR ARTICLES