31 C
Colombo
Wednesday, May 21, 2025

සහකාර රේගු අධිකාරීවරයෙකු කොටුවේදී අත්අඩංගුවට

- Advertisement -

නීතිවිරෝධී ලෙස ගෙන්වන ලද විදෙස් දුම්වැටි තොගයක් සමග සහකාර රේගු අධිකාරිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ මධ්‍යම දූෂණ අපරාධ කාර්යාංශය විසින් සැකකරු මෙලෙස කොළඹ කොටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

එහිදී ඔහු සන්තකයේ තිබී විදෙස් දුම්වැටි 7,000 ප්‍රමාණයක් සොයාගෙන ඇති බව පොලීසිය පවසනවා.

එහි වටිනාකම රුපියල් ලක්ෂ 500,000කට ආසන්න බව වැඩිදුර විමර්ශනවලදී හෙළිවී තිබුණා.

සැකකාර සහකාර රේගු අධිකාරීවරයා දුම්වැටි තොගය සමග වැඩිදුර විමර්ශන සඳහා කොටුව පොලීසිය වෙත භාරදී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කම්කරු දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

කම්කරු කාර්යාලයන්හි සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම් පත්‍ර භාරගැනීම අද (21) දහවල් 12 සිට සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව කම්කරු දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. කම්කරු කොමසාරිස් ජනරාල්වරයා...

කොළඹ ඇල මාර්ග සහ කාණු පද්ධති පිරිසිදු කරන්න ජනපතිගෙන් උපදෙස්

කොළඹ දිස්ත්‍රික්කය තුළ ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගය වැළඳීමේ ප්‍රවණතාව වැඩිවීමක් දක්නට ලැබෙන බැවින්, ඇළ මාර්ග සහ කාණු පද්ධතිය කඩිනමින් පිළිසකර කිරීමට...

ගුවන්තොටුපළ ගොඩනැගිල්ලක් නිසා කෝටි ගාණක් වතුරේ

5.44%ක් පමණ වූ තත්‍ය ප්‍රගතියට මගී පර්යන්ත ගොඩනැගිල්ල හා ආශ්‍රිත ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව සඳහා ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම විසින් තායිසේ සමාගම වෙත රුපියල් බිලියන...

POPULAR ARTICLES