රුපියල් මිලියන 115000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 26 වනදා පැවැත්වෙනවා.
මහ බැංකුව නිවේදනය කළේ දින 91කින් කල් පිරෙන රුපියල් මිලියන 60000ක බිල්පත්, දින 182කින් කල් පිරෙන රුපියල් මිලියන 20000ක බිල්පත් සහ දින 364කින් කල් පිරෙන මිලියන 35000ක බිල්පත් එහිදී වෙන්දේසි කිරීමට නියමිතයි.