24 C
Colombo
Thursday, February 20, 2025

බංග්ලාදේශයේ භූකම්පනයක්

- Advertisement -

ගිනිකොණ දිග බංග්ලාදේශයෙන් භූමිකම්පාවක් වාර්තා වී තිබෙනවා.

මෙලෙස අද (02) පෙරවරු 9.05 පමණ වාර්තා වූ මෙම භූකම්පනය රික්ටර් මාපාංකයේ ඒකක 5.8ක අගයකින් සටහන් වු බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර 55 ක් පමණ ගැඹුරින් සිදුව ඇති බවත් අදාළ භූකම්පනයෙන් සිදුවූ හානිය පිළිබඳව මෙතෙක් වාර්තාවී නොමැති බවත් සඳහන්.

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීවට නඩු 22ක්

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී අද(19) වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී...

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

POPULAR ARTICLES