ඉන්දියානු සාගරයේ අන්දමන් දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ අද (03) උදෑසන 9.12ට පමණ රික්ටර් මාපකයේ 6.5ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුවී තිබෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ එම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බවයි.