28 C
Colombo
Saturday, July 27, 2024

ලංකාවට එම්බාම් පුහුණු කිරීමේ පාසලක්

- Advertisement -

මෘත ශරීර එම්බාම් කිරීමේ පාඨමාලාවක් එළෙඹන වසරේ පෙබරවාරි සිට ආරම්භ කරන බව සමස්ත ලංකා අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන්ගේ සංගමයේ සභාපති මහින්ද පනාගොඩ මහතා පවසනවා.

ඒ මහතා කියා සිටියේ මෙම පාඨමාලාව ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ අනුමැතිය ක්‍රියාත්මක කරන බවයි.

මෙම පාඨමාලාව NVQ 4 හා 5 සහතිකය යටතේ පැවැත්වෙනු ඇති.

ඒ අනුව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කාය විච්චේදන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සජිත් එදිරිසිංහ මහතාගේ මුලිකත්වයෙන් මෙම පාඨමාලාව ආරම්භ කිරීමට නියමිතයි.

මේ වන විටත් ඒ සඳහා 40 දෙනෙක් අයදුම් කර ඇති බවත් පාඨමාලාව සාර්ථකව අවසන් කරන පුද්ගලයන් හොඳින් පුහුණුකර විදෙස් රටවලට රැකියා අවස්ථාවලට යොමු කිරීමට බලාපොරොත්තු වන බවත් මහින්ද පනාගොඩ මහතා පවසනවා.

පනාගොඩ මහතා සදහන් කරන්නේ ඊට අමතරව දකුණු ආසියාවේ එම්බාම් කිරීම සඳහා මෙලෙස එම්බාම් පුහුණු පාසලක් ඉදි කිරීමට නියමිත බවයි.

RECENT ARTICLES - SINHALA

රනිල් බැසිල් හමුවෙදි මොකද වුණේ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා (25) පැවත්වුණා. මෙහිදී ජනාධිපති අපේක්ෂකත්වය පිලිබදව හා ගොඩ නැගෙන්නට නියමිත සන්ධානය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා...

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...