26 C
Colombo
Friday, January 27, 2023

ලංකාවට එම්බාම් පුහුණු කිරීමේ පාසලක්

- Advertisement -

මෘත ශරීර එම්බාම් කිරීමේ පාඨමාලාවක් එළෙඹන වසරේ පෙබරවාරි සිට ආරම්භ කරන බව සමස්ත ලංකා අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන්ගේ සංගමයේ සභාපති මහින්ද පනාගොඩ මහතා පවසනවා.

ඒ මහතා කියා සිටියේ මෙම පාඨමාලාව ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ අනුමැතිය ක්‍රියාත්මක කරන බවයි.

මෙම පාඨමාලාව NVQ 4 හා 5 සහතිකය යටතේ පැවැත්වෙනු ඇති.

ඒ අනුව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කාය විච්චේදන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සජිත් එදිරිසිංහ මහතාගේ මුලිකත්වයෙන් මෙම පාඨමාලාව ආරම්භ කිරීමට නියමිතයි.

මේ වන විටත් ඒ සඳහා 40 දෙනෙක් අයදුම් කර ඇති බවත් පාඨමාලාව සාර්ථකව අවසන් කරන පුද්ගලයන් හොඳින් පුහුණුකර විදෙස් රටවලට රැකියා අවස්ථාවලට යොමු කිරීමට බලාපොරොත්තු වන බවත් මහින්ද පනාගොඩ මහතා පවසනවා.

පනාගොඩ මහතා සදහන් කරන්නේ ඊට අමතරව දකුණු ආසියාවේ එම්බාම් කිරීම සඳහා මෙලෙස එම්බාම් පුහුණු පාසලක් ඉදි කිරීමට නියමිත බවයි.

RECENT ARTICLES - SINHALA

රනිල් රටේ ප්‍රශ්ණ භාගයක් විසඳා අවසන් – ඉතිරි භාගයත් විසඳනවා – සමන් රත්නප්‍රිය

0
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ පවතින ප්‍රශ්ණවලින් භාගයක් විසඳා අවසන් බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂක ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

මානව හිමිකම් කොමිසම විදුලි බලධාරීන් එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට

0
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විධානය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සහ ඊට අගෞරව වන පරිදි අපහාස කිරීමේ වරදට අදාළ පාර්ශවයන් වෙත...

BREAKING – පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ සුදානමක්?

0
9 වන පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ කටයුතු අවසන් කිරීමට රජය තීරණය කර තිබෙනවා. රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ...

RECENT ARTICLES - ENGLISH

“World will think we are incapable.”: President justifies grand Independence celebration

0
A pre-discussion was held this morning (26) at the Presidential Secretariat under the patronage of President Ranil Wickremesinghe regarding the Independence Day...

Gautam Adani accused of pulling the ‘largest con in corporate history’

0
Indian billionaire Gautam Adani has slipped from being the world’s third richest man to the fourth after an activist investment firm released...

Italy to supply helicopters to SL to combat human trafficking

0
Italy has expressed its willingness to help Sri Lanka by supplying helicopters for anti-human trafficking measures taken by the Government of Sri...