28 C
Colombo
Saturday, July 27, 2024

ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හි චීන කොන්සල් කාර්යාලයක් විවෘත කිරීමට එරෙහිව විරෝධතා

- Advertisement -

ඔස්ට්‍රේලියාවෙි ඇඩිලේඩ්හි ජොස්ලින් ප්‍රදේශයේ චීන කොන්සල් කාර්යාලයක් විවෘත කිරීමේදී විශාල පිරිසක් ඒ ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පවත්වා තිබේ.

ටිබෙට්, තායිවාන, නේපාල,වියට්නාම සහ උයිගුර් ජනවර්ගවලට අයත් පිරිස් මෙම විරෝධතාවලට එක්ව සිටි බව සදහන් වේ.

චීනය විසින් සිදුකරන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ තම ජනවර්ගවලට එරෙහි සංස්කෘතික මර්දනයන්වලට එරෙහිව මෙම විරෝධතාව සිදුකරන බව ඊට එක්ව සිටි පිරිස ප්‍රකාශ කළහ.

මෙහිදී කළහකාරී ලෙස හැසිරීමේ චෝදනාව මත පොලිසිය විසින් විරෝධතාකරැවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවද විදෙස් වාර්තාවල දැක්වේ.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...