30.7 C
Colombo
Wednesday, February 28, 2024

තවත් ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදකලා කෙරේ

- Advertisement -

තවත් ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදකලා කල බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව ,

ගම්පහ දිස්ත්‍රික්කය
මහර පොලිස් වසම

• ඇ⁣ටිකෙහෙල්ගල්ල බටහිර

• කටාන පොලිස් වසම

• KC සිල්වා ග්‍රාම නිලධාරී වසම

• කදිරාන උතුර ඇටබගහවත්ත ගම්මානය

• කදිරාන දකුණ – පේෂකර්ම ගම්මානය

වත්තල පොලිස් වසම

• සේදවත්ත ග්‍රාම නිලධාරී වස⁣මේ මහ පමුණුගම කොටස

• කුන්ජගහවත්ත ග්‍රාම නිලධාරී වස⁣මේ 44 පටුමග

• නිල්සිරිගම ග්‍රාම නිලධාරී වස⁣මේ 3 සහ 7 වැනි පටුමග

රත්නපුර දිස්ත්‍රික්කය
රත්නපුර පොලිස් වසම

• අංගම්මන ග්‍රාම නිලධාරී වසම

කළුතර දිස්ත්‍රික්කය
මොරගහහේන පොලිස් වසම

• පලන්නොරුව

• කෝරලඉම

• කුඹුක බටහිර

හොරණ පොලිස් වසම

• නර්තනගල

මොනරාගල දිස්ත්‍රික්කය
මොනරාගල පොලිස් වසම

• බෝහිටිය

අම්පාර දිස්ත්‍රික්කය
දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසම

• නවමැදගම කොටස

• රන්හෙලගම කොටස

• සේරු පිටිය උප කොටස

RECENT ARTICLES - SINHALA

දේශබන්දු වෙනුවෙන් අධිකරණයට එන හිමිවරු

වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත්කිරීම වළක්වන්නැයි ඉල්ලා කාදිනල් හිමිපාණන් ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් ගොනුකර ඇති...

දඹුල්ලේ නිවසක අභිරහස් මරණයක්

දඹුල්ල, වෑවලවැව ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් ඇති බව පොලීසිය පවසනවා. මෙම මරණය සම්බන්ධයෙන් ඊයේ (27) රාත්‍රී පොලීසියට ලැබුණු තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ...

මහනුවර පාස්පෝට් කාර්යාලය අසල උණුසුම් තත්වයක්

මහනුවර ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිණි පිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබෙනවා. ජනතාව චෝදනා කරන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලයේ...

POPULAR ARTICLES

පාසල් විෂයන් ගණන අඩුවෙන්නේ මෙහෙමයි

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය...

හැනිබල්ටත් ICCයෙන් දඬුවමක්

පසුගිය 21 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ අවසන් පන්දුවාරයේ දී ඉනට ඉහළින් යොමු වූ පන්දුවක්, එම...

උසස් පෙළ අවසන් කළ සිසුන්ට සුබ පණිවිඩයක්

උසස් පෙළට පෙනී සිටි සිසු දරුවන් සඳහා වෘත්තිය පුහුණුව ලබන මස 05 වනදා සිට ආරම්භ කෙරෙන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු මෙම අදහස්...