29 C
Colombo
Saturday, July 27, 2024

තවත් ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදකලා කෙරේ

- Advertisement -

තවත් ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදකලා කල බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව ,

ගම්පහ දිස්ත්‍රික්කය
මහර පොලිස් වසම

• ඇ⁣ටිකෙහෙල්ගල්ල බටහිර

• කටාන පොලිස් වසම

• KC සිල්වා ග්‍රාම නිලධාරී වසම

• කදිරාන උතුර ඇටබගහවත්ත ගම්මානය

• කදිරාන දකුණ – පේෂකර්ම ගම්මානය

වත්තල පොලිස් වසම

• සේදවත්ත ග්‍රාම නිලධාරී වස⁣මේ මහ පමුණුගම කොටස

• කුන්ජගහවත්ත ග්‍රාම නිලධාරී වස⁣මේ 44 පටුමග

• නිල්සිරිගම ග්‍රාම නිලධාරී වස⁣මේ 3 සහ 7 වැනි පටුමග

රත්නපුර දිස්ත්‍රික්කය
රත්නපුර පොලිස් වසම

• අංගම්මන ග්‍රාම නිලධාරී වසම

කළුතර දිස්ත්‍රික්කය
මොරගහහේන පොලිස් වසම

• පලන්නොරුව

• කෝරලඉම

• කුඹුක බටහිර

හොරණ පොලිස් වසම

• නර්තනගල

මොනරාගල දිස්ත්‍රික්කය
මොනරාගල පොලිස් වසම

• බෝහිටිය

අම්පාර දිස්ත්‍රික්කය
දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසම

• නවමැදගම කොටස

• රන්හෙලගම කොටස

• සේරු පිටිය උප කොටස

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...