මැයි මස 11 වනදා සිට මැයි මස 16 වනදා දක්වා සිදුවූ කොවිඩ් මරණ 21 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (16) තහවුරු කර තිබෙනවා.
එමෙන්ම පෙබරවාරි මස 07 වනදා සිදුවූ තවත් මරණයක් ප්‍රමාද වී අද දිනයේ වාර්තා කර තිබෙනවා.
ඒ අනුව අද දිනයේ වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 21 ක්
මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 962 කි.

