මැයි මස 08 වනදා සිට මැයි මස 13 වනදා දක්වා සිදුවූ කොවිඩ් මරණ 24 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
ඉන් තිදෙනෙක් නිවසේදීම මියගොස් සිටීම විශේෂත්වයක්.
ඒ අනුව මේ වන විට මෙරටින් කොවිඩ් මරණ 892 ක් වාර්තා වනවා.