තවත් කොවිඩ් මරණ 32 ක් වාර්තා වෙයි ටෂ්මා සිතුමිණි May 24, 2021 - Advertisement - තවත් කොවිඩ් මරණ 32 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා. ඉන් මරණ 5 ක් ඊයේ (23) සිදුව තිබෙන අතර අනෙක් මරණ 27 අප්‍රේල් 23 සිට මැයි 22 දක්වා සිදුවූ බවයි වාර්තා වන්නේ. Related RECENT ARTICLES - SINHALA අඩු ආදායම් ලාභීන්ට චීන උදව්වෙන් ගෙවල් හිරුණි විජේසිංහ - November 6, 2024 0 අඩු ආදායම්ලාභි පුද්ගලයින් සඳහා චීන රජයේ ආධාර වැඩසටහන යටතේ නිවාස ඒකක 1,996 ක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. අඩු ආදායම්ලාභී පුද්ගලයින් සඳහා චීන රජයේ ආධාර... හිටපු සුරාබදු ලොක්කාගේ පොරොන්දුව තව දිර්ඝ කරලා හිරුණි විජේසිංහ - November 6, 2024 0 තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි ඇතුළු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හතර දෙනකු අධිකරණයට ලබා දී ඇති ප්‍රතිඥාව ලබන ජනවාරි... ට්‍රම්ප්ට අනුරගෙන් සුබ පැතුම් හිරුණි විජේසිංහ - November 6, 2024 0 අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල 'X' ගිණුමේ පණිවුඩයක් නිකුත්... POPULAR ARTICLES රත්තරන් මිලේ දැවැන්ත වෙනසක් හිරුණි විජේසිංහ - November 4, 2024 0 මැදපෙරදිග යුද තත්ත්වය උත්සන්න වීම මධ්‍යයේ ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාම නිසා මෙරට රන් මිල ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ... ලිට්රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක් සනුරි ද සිල්වා - November 4, 2024 0 ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නොවැම්බර් මාසය සඳහා නොවෙනස්ව පවතින බව එහි සභාපති වන්න ගුණවර්ධන පවසනවා. 2024 නොවැම්බර් මාසයට අදාලව දැනට පවතින මිළ ගණන් එලෙසම... ඉන්ධන මිල සංශෝධනය ගැන තෙල් සංස්ථාවෙන් හෙළිදරව්වක් හිරුණි විජේසිංහ - November 4, 2024 0 ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය හා සම්බන්ධ වෙනත් සමාගම් සමග එළැඹ ඇති ගිවිසුම් හේතුවෙන් මිල සංශෝධනයේදී ස්වාධීනව තීන්දු ගැනීමට නොහැකි වී තිබෙන බව ලංකා ඛණිජ තෙල්...