තවත් කොවිඩ් මරණ 33 ක් සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා.
ඉන් මරණ 5 ක් ඊයේ (24) සිදුවූ බවයි නිවේදනයේ දැක්වෙන්නේ.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1243 දක්වා ඉහළ ගොස් තිබෙනවා.