32 C
Colombo
Monday, March 17, 2025

තවත් කැබිනට් සංශෝධනයක් ළඟදීම..! – ශෂීන්ද්‍ර රාජපක්ෂ

- Advertisement -

ඉදිරියේදීද තවත් අමාත්‍යංශ කිහිපයක සංශෝධන සිදුවිය හැකි බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා.

ඒ ඊයේ (18) කොළඹදී පැවති වැඩසටහනකින් පසුව මාධ්‍යයට අදහස් දක්වමින්.

පසුගියදා සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනය රජය තවත් ශක්තිමත්ව ඉදිරියට ගමන් කිරීමේ පියවරක් බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

ආණ්ඩුවක් එකම ආකාරයට සම්පූර්ණ කාලයම ගත කිරීම අත්‍යවශ්‍ය නොවන බවද, විටින් විට ආණ්ඩු වල වෙනස්කම් සිදුවීම සාමාන්‍ය දෙයක් දෙයක් බවද ඔහු පෙන්වා දෙනවා

එමෙන්ම, කැබිනට් සංශෝධනයන් සිදුකරන්නේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා මිස දුර්වල කම් සඟවා ගැනීමට නොවන බවයි ඔහු අවධාරණය කර සිටින්නේ.

RECENT ARTICLES - SINHALA

හරක් කටාට පනින්න උදව් කළ පොලිස් කොස්තාපල්ට අධි චෝදනා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට ඉන් පලායාමට ආධාර අනුබල දුන්නේ යැයි ඉන්දියාවේදී අත්අඩංගුවට...

මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේදී අපහාසාත්මක වචන කියලා – බිමල්

සභාවේ සිටින යම් මන්ත්‍රීවරයෙක්  කිසියම් අපහාසාත්මක හෝ අනිසි වචන භාවිතයක් සිදු කළ විට කතානායකවරයා විසින් එම සඳහන් කිරීම  පාර්ලිමේන්තුවේ හැන්සාර්ඩ් වාර්තාවෙන් ඉවත් කිරීම සඳහා...

පොලීසියෙන් ජඩ මාධ්‍යට බැනුම්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය දූෂණය කළ සිද්ධියට අදාළව  ‘බී’ වාර්තාවේ සඳහන් වෛද්‍යවරියගේ ප්‍රකාශයේ සම්පින්ඩනය උපුටා දක්වමින්, එම වින්දිත පාර්ශවය අගතියට පත් කරමින්  ඇතැම් මාධ්‍ය...

POPULAR ARTICLES