තවත් කොවිඩ් 19 හේතුවෙන් මියගිය පුද්ගලයන් 05 ක් වාර්තා වේ.
55,68,77 සහ 83 හැවිරිදි පිරිමි පුද්ගලයන් 04 දෙනෙකු සහ 68 හැවිරිදි කාන්තාවක් මෙසේ මිය ගොස් ඇත.
ඒ අනුව කොවිඩ් 19 හේතුවෙන් මියගිය සමස්ත මරණ සංඛ්‍යාව 181 දක්වා ඉහළ ගොස් ඇත.