25 C
Colombo
Thursday, December 1, 2022

මහනුවර තවත් භූ චලනයක්

- Advertisement -

මහනුවර දිගන ප්‍රදේශය ආශ්‍රිතව දෙසැම්බර් 05 දින තවත් සුළු භු චලනයක් සිදුවී ඇත.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසන්නේ අද පෙරවරු 05.41කට පමණ දිගන අළුත්වත්ත ප්‍රදේශය ආශ්‍රිතව මෙම භූ චලනය සිදුව ඇති බවය. එය රිච්ටර් මාපකයේ ඒකක 02ක ප්‍රබලත්වයක් ලෙස පල්ලෙකැලේ සහ මහකනදරාව යන භූ කම්පන මධ්‍යස්ථානවල සටහන්ව ඇති බව වාර්තා වේ.

මහනුවර දිගන ප්‍රදේශය ආශ්‍රිතව පසුගිය මාසය තුළ පමණක් මෙවැනි සුළු භූ කම්පන 06ක් පමණ සිදුවී ඇති අතර එම භූ කම්පන හටගැනීම සම්බන්ධයෙන් විශේෂඥයින් විමර්ශන ආරම්භ කර ඇති නමුත් නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැත.

RECENT ARTICLES - SINHALA

අද සිට ලිට්‍රෝ ගෑස් දෛනිකව ලක්ෂයක් වෙළෙඳපොලට

0
අද (01) සිට වෙළඳපොල වෙත ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක ඉක්මවා නිකුත් කිරීමට සුදානම් බව ලිට්‍රෝ සමාගම පවසනවා. එම සමාගමේ...

අයියට මගේ මරණ මංචකයේ දී වත් සමාවක් නැහැ – බැසිල් ගෝඨාභයට කියලා?

0
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය අත්හැර ගියහොත් පාර්ලිමේන්තුව හරහා තමාට ජනාධිපති ධුරය ලබා ගැනීමට හැකි වේ යැයි හිටපු මුදල් අමාත්‍ය...

මහජන උපයෝගිතා කොමිසම විදුලි කප්පාදුව ගැන ගත් අලුත්ම තීරණය

0
අද (01) සහ හෙට (02) යන දින දෙක තුළදී දී පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම ලංකා...

RECENT ARTICLES - ENGLISH

By increasing export taxes, industries should not be discouraged: COPF

0
Dr. Harsha de Silva, Chairman of the Committee of Public Finance instructed officials to the Ministry of Finance that an analytical report...

The new year begins with another massive electricity tariff hike

0
Cabinet has approved a hike in electricity tariffs under two steps in January and June 2023. Although the electricity...

Sari/Osari fiasco: Circular on state sector employees’ attire revoked

0
Circulars on the official attire of staff grade officers in the State sector have been revoked. According to the...