29 C
Colombo
Saturday, July 27, 2024

අනූෂ පැල්පිටට අමාත්‍යාංශ ලේකම් තනතුරක්

- Advertisement -

අනුෂ පැල්පිට මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කර ඇති බව වාර්තා වේ.

අදාල පත්කිරීම 2021 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක බවත් වාර්තා වේ.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන අනුෂ පැල්පිට හා හිටපු ජනාධිපති ලේකම්වරයකු වන ලලිත් වීරතුංග යන මහත්වරුන් 2015 ජනාධිපතිවරණ සමයේදී විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් වැය කර සිල්රෙදි බෙදාදීම ඇතුළු අධිචෝදනා තුනකට මහාධිකරණය විසින් ඔවුන් වරදකරුවන් කරනු ලැබුවේ ය.

ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන් වරදකරුවන් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා 2017 සැප්තැම්බර් 17 වන දින නියෝග කළේ ඔවුන්ට බරපතල වැඩ සහිත වසර 3 ක සිර දඩුවම්, රුපියල් ලක්ෂ 20 බැගින් වූ දඩ සහ රුපියල් ලක්ෂ 500 බැගින් වූ වන්දියක් ගෙවන ලෙසය.

කෙසේ වෙතත්නොවැම්බර් 19 දින සිල්රෙදි නඩුවේ චෝදනාවලින් ඔවුන්ව අභියාචනාධිකරණය නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...