31 C
Colombo
Wednesday, March 29, 2023

නව වසරේ වෝග් කලාපය වෙනුවෙන් ගැබිණි අනුෂ්කා පෙනී සිටියි

- Advertisement -

ජනප්‍රිය බොලිවුඩ් නිළි අනුෂ්කා ශර්මා මෙවර වෝග් සඟරාවේ ජනවාරි කලාපයේ කවරයේ ඡායාරූපය වෙනුවෙන් පෙනී සිට තිබෙනවා.


ඇය මේ වන විට මවක් වීමට සූදානමින් සිටින අතර ඒ පිළිබදව ඇයගේ අත්දැකීම් මෙවර වෝග් කලාපයේ ලිපියක් මගින් පලකර තිබෙනවා.


රංගන ජීවිතයේදී ඉතාමත් වාසනාවන්ත රංගන ශිල්පිනියක්වන අනුෂ්කා ශර්මා ඇයගේ පළමු චිත්‍රපටය වන Rab ne Bana di Jodi චිත්‍රපටයෙන්ම අතිසාර්ථක නිළියක් බවට පත්වුණා.


මේ වන විට චිත්‍රපට 20 කට රංගනයෙන් දායක වී ඇති ඇය Filmfare ඇතුළු සම්මාන කිහිපයක්ම දිනාගත්තා.
ඇය රඟපෑ Band Baaja Baaraat, Jab Tak Hai Jaan, Ae Dil Hai Mushkil, PK යන චිත්‍රපට අතිසාර්ථක ලෙස තිරගත වුණා.

සම්පූර්ණ ජායාරූප

https://www.vogue.in/culture-and-living/content/anushka-sharma-on-her-first-pregnancy-parenthood-with-virat-kohli-vogue-india-january-2021-cover-story

RECENT ARTICLES - SINHALA

මුදල් අමාත්‍යාංශ ලේකම්ට එරෙහි පෙත්සම් දෙකක් හෙට කැඳවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් හෙට (30) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ...

නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා එක් කළ පාසලක්..!

0
සිය නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා ද ඇතුලත් කිරීමට ගිරිඋල්ල වික්‍රමශීලා විද්‍යාලය කටයුතු කර තිබෙනවා. මෙවර 12 සහ 13...

මිනිස් ඝාතනයට තැත් කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා  සිරදඬුවම් 

බෝම්බයක් පුපුරුවා හැර මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරුවූ චූදිතයෙකුට කොළඹ මහාධිකරණය අද (29) ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...