27 C
Colombo
Monday, December 2, 2024

නව වසරේ වෝග් කලාපය වෙනුවෙන් ගැබිණි අනුෂ්කා පෙනී සිටියි

- Advertisement -

ජනප්‍රිය බොලිවුඩ් නිළි අනුෂ්කා ශර්මා මෙවර වෝග් සඟරාවේ ජනවාරි කලාපයේ කවරයේ ඡායාරූපය වෙනුවෙන් පෙනී සිට තිබෙනවා.

ඇය මේ වන විට මවක් වීමට සූදානමින් සිටින අතර ඒ පිළිබදව ඇයගේ අත්දැකීම් මෙවර වෝග් කලාපයේ ලිපියක් මගින් පලකර තිබෙනවා.

රංගන ජීවිතයේදී ඉතාමත් වාසනාවන්ත රංගන ශිල්පිනියක්වන අනුෂ්කා ශර්මා ඇයගේ පළමු චිත්‍රපටය වන Rab ne Bana di Jodi චිත්‍රපටයෙන්ම අතිසාර්ථක නිළියක් බවට පත්වුණා.

මේ වන විට චිත්‍රපට 20 කට රංගනයෙන් දායක වී ඇති ඇය Filmfare ඇතුළු සම්මාන කිහිපයක්ම දිනාගත්තා.
ඇය රඟපෑ Band Baaja Baaraat, Jab Tak Hai Jaan, Ae Dil Hai Mushkil, PK යන චිත්‍රපට අතිසාර්ථක ලෙස තිරගත වුණා.

සම්පූර්ණ ජායාරූප

https://www.vogue.in/culture-and-living/content/anushka-sharma-on-her-first-pregnancy-parenthood-with-virat-kohli-vogue-india-january-2021-cover-story

RECENT ARTICLES - SINHALA

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයට නව ලේකම්වරියක්

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය පත් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදුකර තිබුණා. ඊට අදාළ...

ජනපති සහල් මෝල් හිමියන් සමග විශේෂ සාකච්ඡාවක් තියලා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් අද (02) පවත්වා තිබෙනවා. ඉදිරි මාසවලදී සහල්...

වට්ස්ඇප් ගිණුමක් තියනවද?මේ ගැනත් සැළකිලිමත් වන්න

වර්ථමානයේ වට්ස්ඇප් ජාලය හරහා විවිධ අකටයුතුකම් සිදුව ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පවසනවා. ඔහු පැවසුවේ...

POPULAR ARTICLES